Machanla ubala hithanne nadda Vass ta chance 1k denna tibba kiyala.
Asian countries wala tiyana nisa Vass ta hodata karanna tibba.
anith eka metike Vass ge performance godaine.
අනිවා..හොදට හිතලා බලලා ගත්තු තීරනයක් කියලා අපි හිතමු..aravindata waradinna hetuwak nam ne machan.
අනිවා..හොදට හිතලා බලලා ගත්තු තීරනයක් කියලා අපි හිතමු..
මොනවා වුනත් සනත් නැති වුන එක නම් ලොකු දෙයක්..