HTC Veo ජීවිතයක් බේරයි
HTC Veo 4G කියන්නෙ දැන් තියෙන සුපිරි ෆෝන් වලින් එකක්නෙ හැබැයි අලුත්ම ආරංචිය අනුව සුපිරි ෆෝන් එකක් වගේම සුපිරි වීරයෙක් ඒ කියන්නෙ HTC Veo 4G ෆෝන් එකක් නිසා කෙනෙක්ගෙ ජීවිතයක් පවා බේරිලා තියෙනව.

John කියන පුද්ගය හදිස්සියෙම මහ රෑ වෙඩි හුවමාරුවකට මැදි වෙලා එතනදි තිබ්බ වෙඩිල්ලක් කෙලින්ම ගිහිල්ල වැදිල තියෙන්නෙ මෙයාගෙ උඩ සාක්කුවෙ තිබ්බ ෆෝන් එකට හැබැයි වෙඩිල්ල ෆෝන් එක හරහා නොගිහින් පරාවර්තනය වෙලා, ෆෝන් එකේ බැටරිය හිල් කරන්නවත් උන්ඩෙට බැරි වෙලා
කොහොමද වැඩේ....
මිනිහනන් කියන්නෙ ආයෙ වෙන ෆෝන් ජාතිනම් පාවිච්චි කරන්නෙ නෑ කියල
Rep++ දෙන්න අමතක කරන්න එපා
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Unported License .
HTC Veo 4G කියන්නෙ දැන් තියෙන සුපිරි ෆෝන් වලින් එකක්නෙ හැබැයි අලුත්ම ආරංචිය අනුව සුපිරි ෆෝන් එකක් වගේම සුපිරි වීරයෙක් ඒ කියන්නෙ HTC Veo 4G ෆෝන් එකක් නිසා කෙනෙක්ගෙ ජීවිතයක් පවා බේරිලා තියෙනව.

John කියන පුද්ගය හදිස්සියෙම මහ රෑ වෙඩි හුවමාරුවකට මැදි වෙලා එතනදි තිබ්බ වෙඩිල්ලක් කෙලින්ම ගිහිල්ල වැදිල තියෙන්නෙ මෙයාගෙ උඩ සාක්කුවෙ තිබ්බ ෆෝන් එකට හැබැයි වෙඩිල්ල ෆෝන් එක හරහා නොගිහින් පරාවර්තනය වෙලා, ෆෝන් එකේ බැටරිය හිල් කරන්නවත් උන්ඩෙට බැරි වෙලා
කොහොමද වැඩේ....මිනිහනන් කියන්නෙ ආයෙ වෙන ෆෝන් ජාතිනම් පාවිච්චි කරන්නෙ නෑ කියල

විශ්වාස කරන්නැත්තන් මෙන්න වීඩියෝ එක
Rep++ දෙන්න අමතක කරන්න එපා