The Town (2010) with SINHALA SUBTITLES!

isira87

Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    "බෙන් ඇෆ්ලෙක් මූලික චරිතයක් රඟපාමින් අධියූරවූ (directed) මේ බයිස්කෝපුව IMDB වර්ගකිරීම් 7.8 ලබා ගෙන ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුවකි. එබැවින් එයට උපසිරැසි දැමීමට ඉඩක් ලැබීමද මා හට සතුටකි. එය කෙතෙක් සාර්ථකද යන්න තීරණය කෙරෙන්නේ ඔබ විසිනි...."

    the-town-poster.jpg


    760MB කොපිය මෙතනින් බාගන්න!
    425MB කොපිය මෙතනින් බාගන්න!
    සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!
     
    Last edited:

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද වා.මු. නිලන්ත පියසිරි සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..:angry::angry:(කොපි කරල මෙතන අනුන්ගේ ඒවා දාන්න ඒපා ඔයි..දානවනම් ලින්ක්1 දාපන්...):frown::frown:
    http://www.baiscopelk.com/?p=5820
     

    isira87

    Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද වා.මු. නිලන්ත පියසිරි සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..:angry::angry:(කොපි කරල මෙතන අනුන්ගේ ඒවා දාන්න ඒපා ඔයි..දානවනම් ලින්ක්1 දාපන්...):frown::frown:
    http://www.baiscopelk.com/?p=5820

    හි හි..දැක්ක ගමන් කෙලින් කතා කරපු එක ගැන ස්තූතියි සහෝ..ඒත් මම ඒ සයිට් එකේ ඇඩ්මින් කෙනෙක්.. මම දාල තියෙන්නෙත් ඔය ලින්ක් එකම තමයි.. :)
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    :no:සමාවෙන්න රත්තරනේ දරුවා මගේ නොවේ...:lol:(සමාවෙන්න ඕන සහොදරයා උන අතපසුවිමට..):)
    000204AE.gif
     

    isira87

    Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    Machn me site eka top subtitles page ekak, den sinhaleuth venama page eka thiyenava. Mekata oya sinhala subtitles add karanna.

    http://www.opensubtitles.org/si


    :D:D

    machan eyalath wadiyenma daala thiyenne ape site eke subtitle thamai.. eth site eke nama wath thiyanna tharam eyala kaarunika wela na..
    මෙම උපසිරැසි www.opensubtitle.org අඩවියෙන් <font color=red>නොමිලේ</font> නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.

    mehema nama wenas karala thibbata me okkoma ape site eken deepuwa!
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    oya hadapu tutorial ekath eka hadanna hugak udaw una.podi prashnekata thiyenne mama kalin subtitle gahuwa film ekakata thawath kenek subtitle dalane ekai wade :)

    :baffled:
    ඒක හදලානම් ලේසිම ක්‍රමය කියන්නම්,
    ලේසිම ක්‍රමය ඉංග්‍රීසි එක ඩවුන්ලෝඩ් කරලා ඒකේ ඉංග්‍රීසි වචන ටික මකලා සිංහල තේරුම ටයිප් කරගෙන යන එක...
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :baffled:
    ඒක හදලානම් ලේසිම ක්‍රමය කියන්නම්,
    ලේසිම ක්‍රමය ඉංග්‍රීසි එක ඩවුන්ලෝඩ් කරලා ඒකේ ඉංග්‍රීසි වචන ටික මකලා සිංහල තේරුම ටයිප් කරගෙන යන එක...

    ehema thamai karanne :)