මෙන්න මේකට මැසේජ් එකක් දාපන්.හැබැයි ගේම ඉල්ලගෙන පන්ඩිත කතා කරන්ඩ යන්ඩ එපා මැසේජ් එකේ හරි කෝල් එකක් ආපුවහම හරි.හොඳට සුහදව කතා කරපන්.ලයින් එක හදල දුන්නයින් පස්සේ ටොරන්ට්ස් වලට අත තියන්ඩ යන්ඩ එපා
http://www.trc.gov.lk/contact-us/feedbacks/61-commission-members/3-mranusha-palpita.html
Monthly kochchara GBs ganak pannoth da blacklist wenne torrents witharada epa wena rapidshare wage direct downloading awulak nadda?

.ලයින් එක හදල දුන්නයින් පස්සේ ටොරන්ට්ස් වලට අත තියන්ඩ යන්ඩ එපා




Hamadama call kara kara, slow kiyala complain karapan.....
Mama nam ehemai.....

