අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු

manoj007

Junior member
  • Nov 5, 2006
    465
    19
    18
    thanks.jpg

    ela macho
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    machn, oya peththa eka paarak gaththath athuru abaada enna puluwanda, enava nam thaava kaalikaida, nathnam deerga kaalayak balapaanavada???
    thava ekak. mama ahala thiyenava osap wena davas wala ova karanna hoda ne kiyala. eka boruwakda???
    anyway nice and good thread.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machn, oya peththa eka paarak gaththath athuru abaada enna puluwanda, enava nam thaava kaalikaida, nathnam deerga kaalayak balapaanavada???
    thava ekak. mama ahala thiyenava osap wena davas wala ova karanna hoda ne kiyala. eka boruwakda???
    anyway nice and good thread.

    ඔසප් දින වල එකතු උනාට කිසි අවුලක් නෑ ඒත් එකට දෙන්නගෙම කැමැත්ත තියෙන්නේ ඕන..

    අතුරු ආබාධ දීර්ඝ කාලින ඒවා නෑ.. මං කිව වගේ අරගන පැය කීපයක් යනකොට වමනය, ඇගේ තෙහෙට්ටුව වගේ දේවල් දැනෙනවා. සතියකින් විතර ලේ යන්නත් ඉඩ තියනවා. ඒක දින ගණනාවක් තියෙන්න හොද නෑ. එහෙම උනොත් ඩොක්ටර් කෙනෙක් ලගට යන්න ඕන. මේ පෙත්ත පාවිච්චි කරන අයගෙන් 4 න් 1 කට මේ ලක්ෂණ අනිවාර්යයෙන් එනවා.(නිතර පාවිච්චි කලොත් අතුරු ආබාධ දීර්ඝ කාලින එන්න පුළුවන්) ඒක පාරක් මේක පාවිච්චි කරල ඔසප් චක්‍ර 2 ක් වත් යන්න ඕන ගත්ත කෙනාගේ ඇගේ හෝමෝන මට්ටම සාමාන්‍ය වෙන්න. නිතර මව ගත්තම වෙන්නේ ඇගේ හෝමෝන වෙනස් වෙලා ලොකු ප්‍රශ්න ඇති වෙන එක.