හොඳ නිර්මාණයක්... ගැලපෙන පින්තූරෙකුත් දාල තිබ්බ නම් මරු
![]()
ස්තූතියි!මේ දැන් හිතට ආව දෙයක් ඉතිං පින්තූර දමන්න වෙලාවක් උනේ නෑ
... අපිටනම් ඔය වගෙ කවි අදහස් මලාට එන්නෑ ... 


මේක කොහොමද?හොඳ නිර්මාණයක්... ගැලපෙන පින්තූරෙකුත් දාල තිබ්බ නම් මරු
![]()




හොඳයි හිතට ආපු ගමන්ම ලියල දාපු එක... අපිටනම් ඔය වගෙ කවි අදහස් මලාට එන්නෑ ...
![]()

මේක කොහොමද?
![]()


mama kavi liyana eka nawathwala thibune
mama danena mama meka liuwe ai kiyalawath hariyata hitha athule thiyagena hitapu deyak pupurala eliyata visi una wagei.
sathutui hoda comment 1k issellama labunu ekata.


ane harima hodai. thank you![]()

macho e pic eka mama jok ekata damme.eka mama
ayin karanawa dan.ubath eka ayin karapan.
mama galapena hithata wadina ekak dennam..
wait...![]()

මගේ කදුලු පිසෙන දින දිව යන්නෙමි වළාකුල් තුලට
සැගවෙන්නෙමි මුලු ලෝකයෙන් සුදුවළාකුල් සමග
හිනැහෙන්නෙමි විශ්වය කැළඹෙන තුරාවට
දකින්නෙමි හිරු විදින්නෙමි රශ්මිය
අන් කවරදාකවත් නොවිඳි අයුරට