Booru putuwak ganna one...

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    එනව...! ඒ උනාට උඹට දෙන එකක් නෑ..
    බූරුවෙක්ට තව බූරුවෙක් දෙන එකේ තේරුමක් නෑ නේ..
     
    • Like
    Reactions: migaramk

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Booru Putuwa

    හක් හක් බූරු පුටුවක් ගිය දුරක්. කව්ද බන් ඔය නම දැම්මෙ? :D
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අඩොව් බූරු පුටුවක් ගන්නේ නැතිව බූරුවෙක් ගනින්
    ඌගේ පිටේ උඹ ඉඳගනින්
    හැබැයි රට්ටු තේරවිලි හදන්න ගනියිද දන්නේ නැහැ
    "බූරුවෙක් උඩ කුකුළෙක් කියලා":lol::lol: