Asrock mother board hodaida????

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මචෝ ඕනෑම තැන වොරන්ටි දෙනකොට අවුරුදු 2 දුන්නට එතනට ගියාම කියනවා අවුරුද්දට දවස 7 ගානේ අවුරුදු 2 ට දවස 14 ක් වොරන්ටි වලින් අයින් කරනවා කියල ඒ නිසා වොරන්ටි ඉවර වෙන්න දවස 15 ක් කලින් පලයන් කරගන්න දෙයක් කරගන්න.. මං කියන නෑ අස්රෝක් 100% නරකයි කියල එත් මගේ වුර්තියේ අත්දැකීමෙන් දන්නවා අපි රිටන් එන බෝර්ඩ් වලින් වැඩි පුරාම එන්නේ ෆොක්ස්කොන් බෝර්ඩ් 30 ක් වික්කොත් 20 ක් මාස 3 ක් ඇතුලත රිටන්! අස්රොක් ගොඩක් වෙලාවට අවුරුදු 2 ක් වොරන්ටි දෙන්නේ ඕක අවුරු 2 යි මාස කීපයක් යද්දී ගොඩක් ඒවා අවුල් වෙන නිසා.. ඉන්ටෙල් බෝර්ඩ් රේටන් එනවා ඒ 2% විතර.. මේවා මගේ පෞද්ගලික අත්දැකීම්.. වැඩකට ඇති අය දැනගත්තට කමක් නෑ.. ටෙක්නිශියන් කෙනෙක් විදියට අවුරුදු 2 ක් හා ටෙක්නිකල් එක්සේකෙටිව් කෙනෙක් විදියට අවුරුදු 3 ක අත්දැකීමෙන් කියන්නේ..
 
jaya sri.com

Member
Feb 7, 2010
1,268
29

machan meka mokak aul kiyala unta mama kiyannada??????
 
jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
ASrock wada karanne only 2 years.. man PC House wada karaddi okata warranty dunne 2 years aurudu 2i masa 2k 3k yanakota oka case wenawa eth genawama api kiyanawa warranty iwarai kiyala..
මගේ යාලුවෙක් ගාවත් තිබුන ඔය ජාතියෙ 1ක්.. හරියටම 2 yrs යනකොට අවුලක් ආව.. හෙබැයි warrnty 1 පනින්න කලින් වුන නිසා මාරු කරගත්ත..
 
susith athukorala

Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    මචෝ ඕනෑම තැන වොරන්ටි දෙනකොට අවුරුදු 2 දුන්නට එතනට ගියාම කියනවා අවුරුද්දට දවස 7 ගානේ අවුරුදු 2 ට දවස 14 ක් වොරන්ටි වලින් අයින් කරනවා කියල ඒ නිසා වොරන්ටි ඉවර වෙන්න දවස 15 ක් කලින් පලයන් කරගන්න දෙයක් කරගන්න.. මං කියන නෑ අස්රෝක් 100% නරකයි කියල එත් මගේ වුර්තියේ අත්දැකීමෙන් දන්නවා අපි රිටන් එන බෝර්ඩ් වලින් වැඩි පුරාම එන්නේ ෆොක්ස්කොන් බෝර්ඩ් 30 ක් වික්කොත් 20 ක් මාස 3 ක් ඇතුලත රිටන්! අස්රොක් ගොඩක් වෙලාවට අවුරුදු 2 ක් වොරන්ටි දෙන්නේ ඕක අවුරු 2 යි මාස කීපයක් යද්දී ගොඩක් ඒවා අවුල් වෙන නිසා.. ඉන්ටෙල් බෝර්ඩ් රේටන් එනවා ඒ 2% විතර.. මේවා මගේ පෞද්ගලික අත්දැකීම්.. වැඩකට ඇති අය දැනගත්තට කමක් නෑ.. ටෙක්නිශියන් කෙනෙක් විදියට අවුරුදු 2 ක් හා ටෙක්නිකල් එක්සේකෙටිව් කෙනෙක් විදියට අවුරුදු 3 ක අත්දැකීමෙන් කියන්නේ..

    Machan, hondama mother board eka hatiyata umba kiyanne mokakda?
    Based on your experience machan?
    Asus kohomada?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    මචෝ ඕනෑම තැන වොරන්ටි දෙනකොට අවුරුදු 2 දුන්නට එතනට ගියාම කියනවා අවුරුද්දට දවස 7 ගානේ අවුරුදු 2 ට දවස 14 ක් වොරන්ටි වලින් අයින් කරනවා කියල ඒ නිසා වොරන්ටි ඉවර වෙන්න දවස 15 ක් කලින් පලයන් කරගන්න දෙයක් කරගන්න.. මං කියන නෑ අස්රෝක් 100% නරකයි කියල එත් මගේ වුර්තියේ අත්දැකීමෙන් දන්නවා අපි රිටන් එන බෝර්ඩ් වලින් වැඩි පුරාම එන්නේ ෆොක්ස්කොන් බෝර්ඩ් 30 ක් වික්කොත් 20 ක් මාස 3 ක් ඇතුලත රිටන්! අස්රොක් ගොඩක් වෙලාවට අවුරුදු 2 ක් වොරන්ටි දෙන්නේ ඕක අවුරු 2 යි මාස කීපයක් යද්දී ගොඩක් ඒවා අවුල් වෙන නිසා.. ඉන්ටෙල් බෝර්ඩ් රේටන් එනවා ඒ 2% විතර.. මේවා මගේ පෞද්ගලික අත්දැකීම්.. වැඩකට ඇති අය දැනගත්තට කමක් නෑ.. ටෙක්නිශියන් කෙනෙක් විදියට අවුරුදු 2 ක් හා ටෙක්නිකල් එක්සේකෙටිව් කෙනෙක් විදියට අවුරුදු 3 ක අත්දැකීමෙන් කියන්නේ..

    matath oya kathawa yaluwek kivva. eth machan mehema case ekakuth thiyenawa, wadiyenma wikunanne foxconn boards , intel tikak ganan wadi nisa aduwen thamayi yanne. ithin return wena foxconn board gana wadi athi.

    kohoma unath techical eke inna oya wage aya thamayi oya board case eka danne..

    unity eke de wada ?
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,366
    1,482
    113
    ළිඳේ ♥♥♥♥
    machann asrock kiyane asus lagema subsidiary company ekak.but eyalage division eke hadanne value for money theme eka yatathe godak welawat budget boards thamay,low end market ekata thamay design karala thiyenne,price eka adu unath tika kalayak yaddi failures enna thiyena ida wadee,e hinda asus,gigabyte,evga, wage brand ekakata yanna
    intel low end motherboards wlath oya case eka thamay,intel board hadnneth foxconn lama thamay,
    1.EVGA
    2Asus
    3gigabyte
    4intel/ecs/asrock
    evga nam low end motherboards enne ne,ehinda asus,gigabyte thama ganna wenne
     
    100% agreed
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    matath oya kathawa yaluwek kivva. eth machan mehema case ekakuth thiyenawa, wadiyenma wikunanne foxconn boards , intel tikak ganan wadi nisa aduwen thamayi yanne. ithin return wena foxconn board gana wadi athi.

    kohoma unath techical eke inna oya wage aya thamayi oya board case eka danne..

    unity eke de wada ?

    මං කුරුණෑගල මචන් වැඩ කරන්නේ. මුලින්ම කෙනෙක් අවම විකුණන කෙනා බලන්නේ එයාගේ බජට් එක.. එයාගේ කම්පියුටර් ගැන දැනුම, දන්නා කෙනා අපු ගමන මට මේ මේ බ්‍රෑන්ඩ් වලින් දෙන්න කියල ඉල්ලනවා.. අඩුවට හොයන අයට ෆොක්ස්කොන් දෙන්නේ. මොකද බිස්නස් එක කරගන්න ඕන නිසා. එත් දන්නා අය දන්නවා ෆොක්ස්කොන් තරම් ජරාවක් කොහෙවත් නෑ කියල. ඔකේ නිතරම සවුන්ඩ් චිප් එක යනවා නැත්නම් නෝ ඩිස්ප්ලේ එනවා, රෑම් ස්ලොට් යනවා, PCI ස්ලොට් යනවා, මුළු බෝර්ඩ් එකම ගිය ඒවත් එනවා..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machan meka mokak aul kiyala unta mama kiyannada??????

    මුකුත් කියන්න ඕන නෑ. මේ බෝර්ඩ් එක දල වැඩි දවසක් නෑ මට මේක එපා වෙන බෝර්ඩ් එකක් දෙන්න කියල ඉලන්න. අතින් පොඩි ගානක් දෙන්නත් වෙයි..
     
    susith athukorala

    Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    මං කුරුණෑගල මචන් වැඩ කරන්නේ. මුලින්ම කෙනෙක් අවම විකුණන කෙනා බලන්නේ එයාගේ බජට් එක.. එයාගේ කම්පියුටර් ගැන දැනුම, දන්නා කෙනා අපු ගමන මට මේ මේ බ්‍රෑන්ඩ් වලින් දෙන්න කියල ඉල්ලනවා.. අඩුවට හොයන අයට ෆොක්ස්කොන් දෙන්නේ. මොකද බිස්නස් එක කරගන්න ඕන නිසා. එත් දන්නා අය දන්නවා ෆොක්ස්කොන් තරම් ජරාවක් කොහෙවත් නෑ කියල. ඔකේ නිතරම සවුන්ඩ් චිප් එක යනවා නැත්නම් නෝ ඩිස්ප්ලේ එනවා, රෑම් ස්ලොට් යනවා, PCI ස්ලොට් යනවා, මුළු බෝර්ඩ් එකම ගිය ඒවත් එනවා..

    මචන් හොඳම මොකක්ද කියන්නකෝ? ගාන ප්‍රශ්නයක් නෑ
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    මචෝ ඕනෑම තැන වොරන්ටි දෙනකොට අවුරුදු 2 දුන්නට එතනට ගියාම කියනවා අවුරුද්දට දවස 7 ගානේ අවුරුදු 2 ට දවස 14 ක් වොරන්ටි වලින් අයින් කරනවා කියල ඒ නිසා වොරන්ටි ඉවර වෙන්න දවස 15 ක් කලින් පලයන් කරගන්න දෙයක් කරගන්න.. මං කියන නෑ අස්රෝක් 100% නරකයි කියල එත් මගේ වුර්තියේ අත්දැකීමෙන් දන්නවා අපි රිටන් එන බෝර්ඩ් වලින් වැඩි පුරාම එන්නේ ෆොක්ස්කොන් බෝර්ඩ් 30 ක් වික්කොත් 20 ක් මාස 3 ක් ඇතුලත රිටන්! අස්රොක් ගොඩක් වෙලාවට අවුරුදු 2 ක් වොරන්ටි දෙන්නේ ඕක අවුරු 2 යි මාස කීපයක් යද්දී ගොඩක් ඒවා අවුල් වෙන නිසා.. ඉන්ටෙල් බෝර්ඩ් රේටන් එනවා ඒ 2% විතර.. මේවා මගේ පෞද්ගලික අත්දැකීම්.. වැඩකට ඇති අය දැනගත්තට කමක් නෑ.. ටෙක්නිශියන් කෙනෙක් විදියට අවුරුදු 2 ක් හා ටෙක්නිකල් එක්සේකෙටිව් කෙනෙක් විදියට අවුරුදු 3 ක අත්දැකීමෙන් කියන්නේ..

    msi board hodada ?
     
    Risheendra

    Well-known member
  • Apr 25, 2010
    2,229
    34
    48
    Assassins Hideout
    macho mamanam asrock walata akamathi. machan mehema kiuwaata oya baya wenna epa.
    dan ena bord wala thathwaya best wennath athi ....

    mama computer dekak haduwa asrock bord dala. 20.12.2009 wage.
    hariyatama 1 year use karan enakota eka eka leda dunna.
    stuk una,restart una, oya wage wikara una. so mama foxconn bord ekak damma ewa deka ain karala. ekanam maruwwatama wada :)

    matath dan meka thamai wela thiyenne
    danna ekekta nam kiyanne naha asrock ganna kiyala
    mage pc eke dan usb pen wada karanne naha restart wenawa
    use kareth 1 year withara
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    msi board hodada ?

    MSI හොඳයි කියනවා මචෝ.. එත් මං හරියටම දන නෑ.. මං ෆොක්ස්කොන්, අසුස්‌, අස්රෝක්, ඉන්ටෙල් ඔය බෝර්ඩ් එක්ක තමයි වැඩ කරලා තියෙන්නේ.. මගේ පෞද්ගලික මතය නම් බහුතරයක් (95%) ඉන්ටෙල් හොඳයි.. එත් ඉතින් අපිට තොග පිටින් ශිප්මන්ට් එනකොට ඒවා ලොකු පෙට්ටි වල ගහල තියෙන්නේ Class C products for south Asia & Africa කියල.. කොහොමත් හොඳම බඩු ලංකාවට එන්නේ නෑ.. හොඳම ඒවා යන්නේ යුරෝප හා මැදපෙරදිග.
     
    අස්රෝක් වල ගොඩක් යුස්බි වැඩ නොකරන කේස් එනවා..
     
    thankz machan