මාළු Docters ලා මගින් කරගන්න සමට ප්‍රතිකාර කිරීමේ ක්‍රමය දැන් බොහෝ රටවල ප්‍රචලිත වී තිබෙනවා....
මේ වැදගත් මත්සයාගේ නම ගරා රුෆා(Garra rufa).... තුර්කිය,සිරියාව,ඉරාකය වගේ රටවල මේ මත්සය ස්වාබවිකව හම්බවෙනවා...
මේ ඉන්නේ එයා....
චීනය, ජපානය,තායිලන්තය වගේ රටවල කෘතිමව බෝ කරනවා...
චර්ම පිලිකා, පිළිස්සුම් තුවාල සුවකිරීමට හා රුපලාවන්‍ය
කටයුතුවලට මේගොල්ලන්ව යොදාගන්නවා....
තවද දද,කුෂ්ට,අළුහම් වැනි රෝග සුවකෙරීමට මොවුන් යොදාගන්නවා...
මොවුන් මිනිස් සම මත ඇති රතුපැහැති හෝ අසාමාන්‍ය ස්ථාන තම මුව මගින් සූප්පු (Suck) කෙරීමකට ලක්කිරීමෙන් එම අසාදිත ස්ථාන පිරිසිදු කරනවා...
ඒ සඳහා මොවුන්ව යොදාගන්නේ සෙල්සියස් අංශක 43 පමණ උෂ්ණත්වයකදී කියලත් චාර්තවෙලා තියෙනවා......
මේ කරුණු ඔබගේ දැනුමට වැදගත් වීයයි ම සිතනවා ....
ස්තුත්යි

maru ne