Chinese බඩු

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Mekata register wenakota Recomender kiyala thiyana thanata site eke namama danna(BuyInCoins). ethanin passe balaganna oyagollo karapu nnethi recomendation walatath umbalata comission eka enawa.

    Umbala wiswasa karanawada mama ehema dala masa 4kin withara mata okkoma $42 set una. in passe mama $47ka digital camera ekak gaththa(Coupon use karala $42).

    Meka kattiya try karala balanna. puduma wei umbala
     

    manjula009

    Well-known member
  • Mekata register wenakota Recomender kiyala thiyana thanata site eke namama danna(BuyInCoins). ethanin passe balaganna oyagollo karapu nnethi recomendation walatath umbalata comission eka enawa.

    Umbala wiswasa karanawada mama ehema dala masa 4kin withara mata okkoma $42 set una. in passe mama $47ka digital camera ekak gaththa(Coupon use karala $42).

    Meka kattiya try karala balanna. puduma wei umbala
    :shocked::shocked: ohoma seen ekak danne dan ne ban.. afarade reg wela iwarai:baffled::rofl:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    රමා සයිට් එකෙ අවුලක්ද ...? මම නිල්දත් කැලි දෙකක් ගත්තා... සතියක් තිස්සෙ උන් කන්ටැක් කර ගන්න හදනවා ...බට් නො රිප්ලයි
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    රමා සයිට් එකෙ අවුලක්ද ...? මම නිල්දත් කැලි දෙකක් ගත්තා... සතියක් තිස්සෙ උන් කන්ටැක් කර ගන්න හදනවා ...බට් නො රිප්ලයි

    :baffled::baffled: site eka me dawas tike slow ban :dull:
     

    manjula009

    Well-known member
  • රමා සයිට් එකෙ අවුලක්ද ...? මම නිල්දත් කැලි දෙකක් ගත්තා... සතියක් තිස්සෙ උන් කන්ටැක් කර ගන්න හදනවා ...බට් නො රිප්ලයි
    නිල දත්, කනට ගහන එව්වද බන් ?..නැත්තම් කොම්පීටරේට ගහන එව්වද ?:nerd: සයිට් එක නම් අම්බානට ස්ලෝව් වෙලා තියෙන්නේ :oo::baffled:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    machan djram mata help karanawada meken badu ganda,,,,,mama kawadawath internet walin badu aragena naaaa........man laga credit cards thiyenawa ,,,,paypal account aka hadagandath udaw oneeee,,,,,plzzzzzzzzz

    mama djram ta thama vote aka dunnee,,,,,plz mata udaw karanda,,,,uththayak enakan balan innawa,,,,,plzzz kohoma hari meken mata baduwak ganda oneeeee,,,,,



    djram help me,,,,,,,,,,,plz:):)
    obata jaya:):)