මම මේ දැන් nero multimedia suite 10 platinum එච් ඩී දැම්මා. මට ඒකට අදාල කීස් ඔක්කෝම තියනවා. ඒත් මම nero vision එකෙන් DVD Film එකක්(avi,MP4....etc) write කරන්න ගියාම ඒක patent Activate කරන්න කියලා බැනර් එකක් එනවා. මට avi වගේ ෆයිල් රයිට් කරන්න බෑ...
පුළුවන්නම් මට කවුරුහරි මේක activate කරගන්න ක්රමයක් කියන්නකෝ... මම දැන් හිර වෙලා ඉන්නේ.
patent key එකක් හරි කමක් නෑ. patch keygen crack ඕන එකක් පුළුවන් නම් හොයලා දෙන්නකෝ
පුළුවන්නම් මට කවුරුහරි මේක activate කරගන්න ක්රමයක් කියන්නකෝ... මම දැන් හිර වෙලා ඉන්නේ.
patent key එකක් හරි කමක් නෑ. patch keygen crack ඕන එකක් පුළුවන් නම් හොයලා දෙන්නකෝ