ගැරඩ්යා අද තනිවෙලා

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ගැරඩ්යා අද තනිවෙලා

    ගැරඩ්යා අද තනිවෙලා

    ඔන්න ඉතින් එකමත් එක කලෙක ජිවත් උනාලු මොංගල් ගැරඩියෙක් ... මේ ගැරඩ්යා වටපිටාවේ ඉන්න කට්ටියට පෙන්නුවේ තමන් නාගරාජයෙක් කියලලු
    හැමෝන්ටම බොරු පෙනේ පුප්ප පුප්ප මාමගේ කළු දොදොල් බිස්නස් එකටත් කෙලවන්නලු අනාගත අදහස
    මෙහෙම ඉන්න කොට ගැරඩ්යාගේ ප්‍රියම්බිකවියට වැටහුනලු මේ පිබින්නේ නගරජයෙක් නෙමෙයි ගැරඩියෙක් කියලා , ගැරඩ්යාගේ ප්‍රියම්බිකවිය ඒ මොහොතේම ගැරඩ්යාව දාලා යන්න ගියාලු. ඒ දුකින් අපේ කතා නායකයා නොහොත් ගැරඩ්යා මුහුණු පොතෙ (FB) කාන්තා වෙස් ගෙන අහිංසක තරුණයින් දහස් ගණනකගේ ජිවිතයන්ට අසම්මත ආදර බලාපොරොත්තුදී ලිස්සා ගියාලු (ගැරඩ්න්ගේ හැටි).ඔහොම ඉතින් ලිස්සන සෙල්ලන් දන අතරේ දවසක් කළු කුමාරයට ගැරඩ්යා බොරු පයන්න පුප්පන් හැදුවලු කළු කුමාරය ශු කිවා විතරයි බොරු පයන්න අකුලන් ගැරඩ්යා යන්න ගියාලු එතන ඉදන් කතාව තමයි මේ

    23wmp2t.png

    24vjzbp.jpg
    [/IMG]​
    අද වෙනවිට ගැරඩ්යා කොච්චර අසරණ වෙලාද තනි වෙලාද කියල දැන් කට්ටියටම තේරෙනවා ඇතිනෙ​
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අපෝ චාටර්.:sorry::sorry:
    යටින් ගේම් දෙන්නේ කොන්ද පණ නැති ටොනික් පියන්.:eek:
    කොහේ හරි වදිනකොට සද්දේ විතරයි.ටිලිං ටිලිං.:baffled:
    තව ටිකකින් ඒයි බබා පාට් දාගෙන:dull:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මූ මහ එන්සිනා කෙනෙක් නේ...... මේ ආතල් එකට ෆන් එකට කරන වැඩක් මෙහම
    මේ සිරා අරගෙන යටින් ගේම් දෙනවා චැට් වලින්Pm වලින්.. රියල් දයාවති...
    :lol::lol::lol::lol:

    ඔන්න මෙයා දාන චැට් එක.... මාර ෆිට් මල්කවි අය්යාට මෙයා හෙල්ප් කරන හැටි...
    මූ කියන්නේ මල් බබා ගේ PM සීන් එක වගේ චා කරලා ත්‍රිඩ් එකක් දාන්න කියලා..
    බලෙන්ම එන්න කියලා තමා ඒක කියන්නේ... ඌ එහෙම කියද්දි මම කියන්නේ..

    balamu mama ita kalin uth ekka katha karala innam

    boruwata pali ganna wage wada karanna hoda na ban

    දැන් පේනව නේ කවුද අවුසන්නේ කියලා... අනේ උඹේ බබා පාර්ට්,,,, චාමැක්ස්..

    [11/29/2010 10:14:38 PM] *** Dharatha added black.money6 ***
    [11/29/2010 10:14:45 PM] Dharatha: blacko
    [11/29/2010 10:14:48 PM] Dharatha: ko uba
    [11/29/2010 10:15:02 PM] migaramk: blako
    [11/29/2010 10:15:07 PM] migaramk: kaluwo
    [11/29/2010 10:15:25 PM] migaramk: mehe waro
    [11/29/2010 10:15:36 PM] Dharatha: |-(
    [11/29/2010 10:16:08 PM] migaramk: mu nane
    [11/29/2010 10:16:22 PM] *** Missed conference call. ***
    [11/29/2010 10:16:29 PM] migaramk: mic na
    [11/29/2010 10:16:59 PM] Dharatha: monawada ban ubala
    [11/29/2010 10:17:18 PM] Dharatha: cake kada 100k withara rata wate tiyenawa
    [11/29/2010 10:17:20 PM] Dharatha: mic 1kak na
    [11/29/2010 10:17:29 PM] black.money6: lol
    [11/29/2010 10:17:32 PM] Dharatha: :D
    [11/29/2010 10:17:39 PM] migaramk: kadila ban, wire eka meeyo kala :(
    [11/29/2010 10:17:55 PM] Dharatha: ehamada
    [11/29/2010 10:18:01 PM] black.money6: wena monawath kalada balapan
    [11/29/2010 10:18:11 PM] migaramk: oya inne
    [11/29/2010 10:18:27 PM] migaramk: ubata eluwa monada kiwwe
    [11/29/2010 10:18:36 PM] black.money6: mukuth na ba
    [11/29/2010 10:18:53 PM] migaramk: visitor msg ekak thiyenne dakkada
    [11/29/2010 10:19:10 PM] black.money6: ow
    [11/29/2010 10:19:16 PM] migaramk: mokakda eka
    [11/29/2010 10:19:18 PM] black.money6: mama ahuwa ugen ubata pissuda kiyala
    [11/29/2010 10:19:35 PM] black.money6: mokatada mama ehema karanne kiyala
    [11/29/2010 10:19:41 PM] black.money6: u mechcharai kiwwe
    [11/29/2010 10:19:45 PM] black.money6: ela
    [11/29/2010 10:19:47 PM] black.money6: thnkz
    [11/29/2010 10:19:51 PM] black.money6: :D
    [11/29/2010 10:20:13 PM] migaramk: dan mokada uba post danne naththe
    [11/29/2010 10:20:20 PM] Dharatha: malkavi ponna waedane ban karanne
    [11/29/2010 10:20:30 PM] black.money6: mata poddak asaneepau ban
    [11/29/2010 10:20:39 PM] black.money6: pc eka on kareth na wadiya
    [11/29/2010 10:20:54 PM] black.money6: apu welawata thama poddak Thread ekak dekak balala yanne
    [11/29/2010 10:21:06 PM] migaramk: ehemada..?
    [11/29/2010 10:21:17 PM] Dharatha: malkavi ge ponna gathi eliyata enawa
    [11/29/2010 10:21:27 PM] migaramk: okata karanna wadak thiyenawa, thread ekak danna
    [11/29/2010 10:21:31 PM] Dharatha: yako puka denawa kiyala mehemath boru kiyanawada
    [11/29/2010 10:21:34 PM] black.money6: migara ge fit eka wal kawiya
    [11/29/2010 10:21:36 PM] migaramk: oya seen eka kiyala
    [11/29/2010 10:21:45 PM] black.money6: :D
    [11/29/2010 10:21:47 PM] Dharatha: mama danawa ban
    [11/29/2010 10:21:51 PM] migaramk: PM dapu ewa dala
    [11/29/2010 10:21:58 PM] Dharatha: but migaro malkavi karala thiyenne waeradi waedak
    [11/29/2010 10:22:10 PM] black.money6: ow ow aniwa Thred ekak danna wenawa
    [11/29/2010 10:22:15 PM] migaramk: ow, mama kata unath banina minihane
    [11/29/2010 10:22:17 PM] Dharatha: machan
    [11/29/2010 10:22:19 PM] black.money6: miga mic ekak nadda sirama
    [11/29/2010 10:22:21 PM] Dharatha: mama dan yanawa
    [11/29/2010 10:22:23 PM] Dharatha: heta set wemu
    [11/29/2010 10:22:24 PM] migaramk: mamath waliyata enawa
    [11/29/2010 10:22:31 PM] black.money6: ela
    [11/29/2010 10:22:37 PM] Dharatha: blacko mama uba ganna ona deyak wenuwen sup
    [11/29/2010 10:22:39 PM] Dharatha: hode
    [11/29/2010 10:22:41 PM] Dharatha: udeta set wemu
    [11/29/2010 10:22:50 PM] black.money6: miga uba mata gematada enne :D
    [11/29/2010 10:22:56 PM] Dharatha: bye migaro n blacko
    [11/29/2010 10:22:58 PM] black.money6: ela machan niwa
    [11/29/2010 10:23:01 PM] Dharatha: (bow)
    [11/29/2010 10:23:03 PM] black.money6: ela bye machan
    [11/29/2010 10:23:08 PM] black.money6: (wave)
    [11/29/2010 10:23:17 PM] black.money6: migara ko uba
    [11/29/2010 10:23:17 PM] migaramk: ow, oka hariyata dapan, malbaba PM seen eka wage
    [11/29/2010 10:23:18 PM] black.money6: (wasntme)
    [11/29/2010 10:23:30 PM] black.money6: hehe ow ow
    [11/29/2010 10:24:08 PM] migaramk: kauru unath waradda waraddamai
    [11/29/2010 10:24:31 PM] black.money6: ela
    [11/29/2010 10:24:31 PM] black.money6: aniwa
    [11/29/2010 10:24:49 PM] migaramk: GTta PM ekak dapan seen eka kiyala
    [11/29/2010 10:25:05 PM] migaramk: boru PM danawa kiyala
    [11/29/2010 10:26:18 PM] black.money6: hmmm
    [11/29/2010 10:26:33 PM] black.money6: balamu mama ita kalin uth ekka katha karala innam
    [11/29/2010 10:26:50 PM] migaramk: ehema hodai
    [11/29/2010 10:27:30 PM] black.money6: hmm ow ow
    [11/29/2010 10:27:45 PM] black.money6: boruwata pali ganna wage wada karanna hoda na ban
    [11/29/2010 10:27:55 PM] black.money6: un ballo kiyala api ballo neme
    [11/29/2010 10:31:03 PM] migaramk: heta balapan, mamath dan wadiya enne na
    [11/29/2010 10:31:25 PM] black.money6: ok machan
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඕකා මේකේ ෆේක් ඩිටෙක්ටිව්නේ...
    අර ඌම කියලා තිබ්බ විදිහට මානසික අසහනකාරයෙක් තමයි ඕකා..
    මහ ලොකුවට ත්‍රෙඩ් එකකුත් දැම්මා කාලෙකට කලින් ඔබත් ආත්මාර්ථකාමිද කියලා..:lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අපෝ චාටර්.:sorry::sorry:
    යටින් ගේම් දෙන්නේ කොන්ද පණ නැති ටොනික් පියන්.:eek:
    කොහේ හරි වදිනකොට සද්දේ විතරයි.ටිලිං ටිලිං.:baffled:
    තව ටිකකින් ඒයි බබා පාට් දාගෙන:dull:

    සිලින් බිලින් දඩින් බිඩින් සද්දේ දමලා ගැරඩ්යා දුවයි පොන්සි විමානෙට උදව් ඉල්ලා :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මූ මහ එන්සිනා කෙනෙක් නේ...... මේ ආතල් එකට ෆන් එකට කරන වැඩක් මෙහම
    මේ සිරා අරගෙන යටින් ගේම් දෙනවා චැට් වලින්Pm වලින්.. රියල් දයාවති...
    :lol::lol::lol::lol:
    ඒකනේ බං ආතල් එකටනේ මේක කරන්නේ.. මේකෙන් දිනුවා කියලා බේකරි හම්බෙනවයැ..:P
    ඕකා එක දවසක් මට පී.ඇම් එකක් එවලා මම වගේ උන් 1000ක් ඌ ලඟ වැඩ කරනවා කියලා..මට පු**ත් හිනා..ඌ හිතන් ඇති මමත් ඌ වගේ පිටි අනන එකෙක් කියලා:lol::lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ ඔක්කොම ආරම්භය...

    http://www.elakiri.com/forum/showthread.php?p=8877898#post8877898

    බලන්න, ඔය චැට් බලන්න, මල්කවි හා මල්බබා කියන මගේ personally දන්න යාළුවෝ දෙන්නාවයි මාවයි මේ ඉන්න අය තරහ කරවන්න කරපු වැඩක් අසාර්ථකවුනා..
    ඒ අපි තුන්දෙනා හොඳ යාළුවෝ නිසා..

    ඉන් පස්සේ මේ අය දිගටම මඩ ප්‍රචාර අරගෙන ගියා,:lol:
    මට මොකෝ බල්ලන්ව ගනන්ගන්නේ නෑනේ,


    තවත් මේ අයගේ සැබෑ ස්වරූපය,

    ඇඩ්මින්ට රිප්ලයි කරන විදිහ,

    he he
    oya kohama kiyanne mama kade yanawa kiyala .
    proof nathiwa oyata ehema kiyanna bahane. eka waradi katahawak.
    oyata migara methana mama kade yanawa kiyala Rprt karpu paliyata da ehema kiyanne.:P(Site eka oyage nisa wenna athi ehema kiyanne)
    mata pm karanna kiwwe TIn TIN gana Prb ekakata misak me Thread eke Prashnayk gana neme. ok mama eka pm karannam.

    mata poddak kiyanawada mama katada kade yanne kiyala:P.
    forum chandiyek neme mama. ban karanawanam ban karanna nikan byila kiyawanna epa,:rofl:


    මේ ත්‍රෙඩ් එක දාපු Dharatha කව්ද කියලා බලන්න කැමති අයට

    එලකිරි එක කියන්නෙ හැම විදියකම අය එකතු වෙන නවාතැනක්. මෙතනට විවිධාකාර අය එනවා.:yes::)

    ඇත්තටම සමහර වෙලාවට මේ අය අපිව විනෝදයට පත් කරනවා නේද කියලත් හිතෙනවා. ඒත් අපි නොදන්නවා උනාට අපි අතරේ පොළොංගු උනත් ඉන්න පුලුවන්.:dull:
    මම දැන් කියන්න යන කෙනා ඊට හොඳ උදාහරණයක්. මේක පෞද්ගලික පලිගැනීමක් නෙමෙයි. එහෙම කරන්න උවමනා උනා නම් මම ඒක කරන පිළිවෙලත් මේක නෙමෙයි. මෙයා ලඟදි කරලියට ආව නිසා EK එකේ යාලුවෝ වැඩිය දන්නෙත් නැතුව ඇති . ඒත් දැනුවත් කරන එක මගේ යුතුකමක්.
    මෙ පොස්ට් ටික ගැන හොදට බලන්න.:)

    බලන්න අපේ යාලුවා මේ දාලා තියෙන පොස්ට් කිහිපයක්:baffled:










    මෙන්න මෙයා දැන් කියන කතාව




    අපේ යාලුවගෙ පහත් මානසික තත්වය තේරුම් ගන්න මේ threads ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.:)

    http://www.elakiri.com/forum/showthread.php?t=232327






    http://www.elakiri.com/forum/showthread.php?t=227106



    ඇතැම් විට මොහුට ඇඩ්මින් බල තලද ඇතැයි සිතේ. තමටා රෙප් දුන්නෙ කව්දැයි ඔහු හරි හැටි නිශ්චය කරයි. එමෙන්ම එයට නැවත කලගුණ සැලකීමටද පසු බට නොවේ.:P






    2.50 වැඩ කරන්නේ කවුද කියලා අපේ උගත් යාලුවගේ threads බැලුවම ඕන කෙනෙක්ට තීරණය කරන්න පුලුවන් .;)

    මෙයාට මෙ වැඩේ කලේ අපි නෙමෙයි කියල අපි ඒ වෙලාවෙම ඔප්පු කරල පෙන්නුව..:D
    ඊට පස්සෙ මේ යාලුව එක පාරටම එළකිරි එකෙන් ලොග් අව්ට් උනා:lol:
    මෙන්න ඒ ත්‍රේඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=590794


    මෙන්න මෙයාගෙ තවත් පොඩි දස්කමක්
    මේක මෙයාගෙ ත්‍රේඩ් එකකට වෙන කෙනෙක් දැම්ම රිප්ලයි එකක්:)





    ජාති වාදී අදහස් තියෙන අය ඕන තරම් ඉන්නවා.ඒත් එක තැනක එකක් කියලා තව තැනක තව දෙයක් කියන දිව දෙකේ පොළොංගු ගොඩක් භයනකයි නේද ? මොකද ඒ වගේ අය කොයි වෙලාවෙ අනිත් පැත්තට පෙරලෙයිද දන්නෙ නෑ. මෙය දමිළ අයගේ අයිතිවාසිකම් ගැන කතා කරලා අනිත් අතට මුස්ලිම් මෙම්බෙර්ස්ලාට අගෞරව කරනවා. මොකක්ද මේකෙ තේරුම? ඒ අය මිනිස්සු නෙමෙයිද අපි වගේ?:(:( Fazil,Hamish,Dreams,CoolLifeStyle4U,Shameer වගේ හොඳ මුස්ලිම් මෙම්බෙර්ස්ලා අපි අතරෙ නැද්ද? අපි අදහන ආගම වෙනස් උනා කියලා අපි අගෞරව කරන්න ඕනද? සමහර වෙලාවට අපි චැට් කරලා ඉවර උනම ඒ අය යන්නෙ බුදුසරණයි කියලා.:yes:
    කොහෙ හරි රණ්ඩුවක් දැක්ක ගමන් ගිහින් ඒකට පිදුරු දාල ගින්න වැඩි කරන එක වීර කමක් නෙමෙයි.:)
    තමන් දන්නෙ නැති දේවල් ගැන නොකියන්න තමන් වග බලා ගන්න ඕන. බර වචන සෙට් එකක් පාඩම් කරගෙන හැම තැනම දාන එක වැඩක් නෙමෙයි.
    අපේ උගත් යාලුවා මේ ලඟක් වෙනකම්ම රතු පාට වෙලා හිටියෙ. කිසිම පලක් නැති අඩ නිරුවත් පින්තූර දාලා මේ විදියට රෙප් එකතු කලා වෙන්න බෑ. සමහරවිට යාලුවන්ගෙන් සහ තමන්ගෙම වෙනත් ID මේ තත්වයට එන්න උදව් කරන්න ඇති,:)

    අපේ යාලුවා දාලා තියෙන පොස්ට් මදක් විමසිලිමත්ව බැලුවොත් තේරුම් ගන්න පුලුවන් මේවා කිසිම තේරුමක් නැති හර සුන් ඒවා කියන එක. බොරු ‍රැවටීමක් කරන්න හදනවා කියන එකත්. මේ වගේ පොළොංගුන් ගෙන් පරිස්සම් වීම ඔබ සතුයි.:)

    තවද මේ යාලුව මේකෙ ගොඩක් සාමාජිකයන්ගේ දෙමව්පියන්ට අපහාස කරල තියෙනව..
    මේ යාලුවට දෙමව්පියො නැහැ කියල ඒකට මේ එළකිරි එකෙ අය පලි නැහැනේ?:dull:
    මෙන්න ඒකට පොඩි උදාහරණ කිහිපයක්:rolleyes:

















    P.S.
    මෙයා ලඟදි කරලියට ආව කෙනෙක්. පොඩි සැකයක් තියෙනවා ලඟදි අපෙන් සමුගෙන ගිය කෙනෙක්ද කියලත්. මම හිතන්නෙ ඒ සැකය සාධාරණයි.:)

    තවද ඔබගේ අවධානය සඳහා යොමු කරන ලද මේ ත්‍රේඩ් එක සඳහා ඔහු සහ ඔහුගෙ අනිකුත් ID ලබා දෙන –රෙප් මම සතුටින් බාර ගනිමි. මගෙ ව්‍යායාමය සාර්ථක වූ බව මට එවිට දැන ගත හැකිය.:yes:
    Dharata ඇතුලු ඔබ සැමට ජය!:rolleyes:
    ඔහුව EK එකෙන් පන්නා දැමීමට මට උවමනා නැති බව මා සඳහන් කළ යුතුය. මක් නිසාද යත් මන්ද බුද්ධිකයන් නැති තැනක බුද්ධිමතුන්ගේ වෙනසක් හඳුනාගත නොහැකි බැවිනි.:D

    මේකෙ මේ පේජ් එක බැලුවහම තේරෙයි මෙයා කව්ද කියලත්;)
    http://www.elakiri.com/forum/showthread.php?t=590794&page=3

    මේ තරම් තමන්ගේ වැරදි තියාගෙන අනිත් අයට බැන බැන.තමන් සුදනෙකු සේ කෑ ගසන්නෙ පහත් මානසික තත්වයක් අති මන්ද බුද්ධිකයෙකු නොවේද?:rolleyes::rolleyes:

    අද දවස වර්ණවත් කරන එලකිරි වීරයෙක්
    :no::no::no:

    ඔන්න අද දවසෙ උදෙන්ම මගෙ Rep කපලා.:angry::angry:
    ScreenShot014.gif

    මේ වගේ වීරයින් අද වැනි දවසක උපදීවා.:yes::yes:

    මෙවැනි වීරයින්ට අපේ යුතුකම අපි ඉ‍ටුකරමු.:oo::oo:
    http://www.elakiri.com/forum/member.php?u=14094
    :rolleyes::rolleyes:



    මේකත් බලන්න එලකිරි එක විනාස කරන්න ෆේක්වලින් ඇවිල්ලා අහුවුනාම පෝස්ට් එකක් edit කරලා තියෙන විදිහ බලන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=590794&page=3


    මේ තියෙන චැට් එක හොඳින් බලන්න මේකේ තියෙන්නේ වලියක් ගියා, ඒකට ත්‍රෙඩ් එක ක්ලෝස් කරා.. ඒ මේ අය එතන කුණුහරුප දාපු නිසා ඒවා ඉවත්කරන්න. ඒකනිසා රිප්ලයි කරන්න එපා කියලා තියෙන්නේ..


    තියෙන PM එක මෙන්න..

    migaramk said:
    මෙහෙමයි වලි පටන්ගන්නේ, මගේ වැරැද්ද Spkට ටැග් එකක් දාපු එක:lol:


    moko tharinda76ge van eke yanna asa hithilada ? :lol::rofl::P

    උඹට කාර් එකක්නේ තිබ්බේ... වෑන් එකක් ගත්තද:eek:


    djspk දිනවමු

    පෙරේරාට ෆයිනල් එකට සප් එක දෙන්නම්...


    fake walinda malli DJSPK dinawanne ? :lol::rofl:

    අපිට ෆේක් ඕනා නෑ, ෆේක් කාරයෝ ඔය ඕනා තරම් ඉන්නේ:lol:
    අපි උදව් කරපු අය ඕනා තරම් ඉන්නවා තාම කිව්වේ කාලකට විතරයි:rofl:


    දැන් ඔය මගේ ෆේක්ද..?
    reported to admins..


    අයියට ඕනම නම් ෆයිනල් යවන්නම්, :lol::lol:

    umba kiyana widhata elakiriye fake na ban mewa :p mata final epoo ... mama kenekta porondu wela thiyenne nage votes add karala denna :D

    ඔයානේ දැන් මේවට ෆේක් කිව්වේ, :lol:
    මම නම් ෆේක් කිව්වේ නෑ
    මම ෆේක් කියන්නේ පරණ ID තියාගෙන අළුතින් ඇවිල්ලා ඉන්න අයට:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1047611&page=29

    ඔතන ඉඳන් කට්ටියම ඇවිල්ලා වලි,

    උඹලට උඩින් පේනවනේ මේක කට්ටියකට යවන එකක්, උඹලට උන් එක්ක චැට් කරන්න එපා කියලා නෑනේ..
    දැනුත් එපා කියන්නේ නෑ...

    හැබැයි උන් එක්ක උන්ගේ ත්‍රෙඩ් එකට ගිහින් කථාවට යනවානම් වඳින්නම් මගේ රිප්ල්යි එකක් quote කරන්නවත් එපා....

    පුළුවන්නම් කෙලින් කථා කරපන්, වලියක් යනකොට වලි දාගන්න එපා කියන එකනෙමෙයි වැඩේ, සධාරණයට කථාකරන එක..

    උන් මේවා කරන්න කලින්ම දිනන කෙනාවත් හදලා ඉවරයි, තිළිණ, මලින්රොක් මේකට පාවිච්චිවුනා තව අය එකතුවෙලා කියලා පෙන්වන්න..
    මලින්, තිළිණ දෙන්නම කිව්වා වැඩේ විස්තර හරියට දන්නෙත් නෑ කියලා..

    මේ ලින්ක් ක්ලික් කරලා බලන්න, වැරැද්ද කාගෙද කියලා, එපමනයි...
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පුළුවන්නම් කෙලින් කථා කරපන්, වලියක් යනකොට වලි දාගන්න එපා කියන එකනෙමෙයි වැඩේ, සධාරණයට කථාකරන එක..

    උන් මේවා කරන්න කලින්ම දිනන කෙනාවත් හදලා ඉවරයි, තිළිණ, මලින්රොක් මේකට පාවිච්චිවුනා තව අය එකතුවෙලා කියලා පෙන්වන්න..
    මලින්, තිළිණ දෙන්නම කිව්වා වැඩේ විස්තර හරියට දන්නෙත් නෑ කියලා..

    සදාරණේට කතා කරා.
    මලින් තමා වැඩේ යොජනා කරලා පටන් ගත්තේ.
    අපි සප් ඒක දුන්නා.බොරු අරංචි පතුවන්න ඒපා:no:.එව්වා කැත වැඩ.:dull:
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඒකනේ බං ආතල් එකටනේ මේක කරන්නේ.. මේකෙන් දිනුවා කියලා බේකරි හම්බෙනවයැ..:P
    ඕකා එක දවසක් මට පී.ඇම් එකක් එවලා මම වගේ උන් 1000ක් ඌ ලඟ වැඩ කරනවා කියලා..මට පු**ත් හිනා..ඌ හිතන් ඇති මමත් ඌ වගේ පිටි අනන එකෙක් කියලා:lol::lol:
    :rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පට්ට ගැරඬියෙක් තමයි.
    කොන්ද කියන නාමයක් ගැවිලා නැහැ
    නිකන් ආඳ වගේ ලිස්සල යනවා
    මානසික ලෙඩ්ඩුන්ට අපිට බෙහෙත් කරන්නත් බැහැනේ
    හිසකුඩිච්චියක් වගේ එකක් දාන්න වේද දන්නේ නැහැ
    ඒකටත් ඉතින් යාලුවෙක්වත් ඉන්න එපායැ
    මූගේ තියෙන කුහක කමට ඉන්න යාලුවොත් තරහා වෙනවා
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඒකනේ බං ආතල් එකටනේ මේක කරන්නේ.. මේකෙන් දිනුවා කියලා බේකරි හම්බෙනවයැ..:P
    ඕකා එක දවසක් මට පී.ඇම් එකක් එවලා මම වගේ උන් 1000ක් ඌ ලඟ වැඩ කරනවා කියලා..මට පු**ත් හිනා..ඌ හිතන් ඇති මමත් ඌ වගේ පිටි අනන එකෙක් කියලා:lol::lol:

    පන් බක්කරේ :rofl:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඒකනේ බං ආතල් එකටනේ මේක කරන්නේ.. මේකෙන් දිනුවා කියලා බේකරි හම්බෙනවයැ..:P
    ඕකා එක දවසක් මට පී.ඇම් එකක් එවලා මම වගේ උන් 1000ක් ඌ ලඟ වැඩ කරනවා කියලා..මට පු**ත් හිනා..ඌ හිතන් ඇති මමත් ඌ වගේ පිටි අනන එකෙක් කියලා:lol::lol:

    100 වැඩ කරනවා කිව්වද... ඉතින් උඹ බය උනේ නැද්ද....:rofl:
    PM චැට් වලින් ත්‍රිඩ් වල රිප්ලයි කරන්න එපා කියලා අඩනවා ඊට
    පස්සේ ඇවිල්ලා මම හැමදාම කරන්නේ හොද වැඩ විතරයි කියනවා..
    දැන් අහු උනාම චා මැක්ස්...:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ~හාවා~;9243152 said:
    appoooo umba maha balu wadakne me karala thynne,, me thrd eka dapu eka amba cha dial ekak,, :(
    :lol::lol: උයා දන්න දේවල්.. උයා හිරුනී පීරිස්ගේ හාවද පූසද:P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැන් පි ඇම් දානවාද දන්නෙ නෑ හතර වටේ:nerd::eek:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    2001 jan wala reg wela oya danna dewal:rofl:..... aththa ID eken waren
    konada pana thiyenawanam...:lol::lol::rofl:
    ඔය ෆේක් අල්ලන පොන්සියෙක් ඉන්නවා වැඩේ කියන්නේ උගේ ඒවා අඳුනගන්න පුලුවන් අනිත් උන්ට.. වැඩිපුර එන්නේ ගෑනු නම් වලින්නේ:lol::lol:
    මට හිතෙන්නේ ඕකට කීයක් හරි හම්බෙච්චදාට ඕකා ලිංග විපර්යාසයක් කර ගන්නවා:lol::lol::P
     
    Status
    Not open for further replies.