ප්රයෝජනවත් වෙබ් අඩවි කිහිපයක්... (Useful Web Sites)
Online Movies
ෆිල්ම් බලන අයට online ෆිල්ම් බලන්න මේ සයිට් එකෙන් පුළුවන්, ගොඩක් ෆිල්ම්ස් තියෙනවා අළුත් ඒවත් තියෙනවා..
කෙලින්ම divx player එකෙන් බලන නිසා quality එකත් හොඳයි.
Online Photo Effect Maker
මේකෙන් අපේ photo එකක් අප්ලෝඩ් කරලා ඒකට ලස්සන effects දාන්න පුළුවන්
ඒවා කාටුන් එකක් කරන්න, ආලෝකය වැඩි කරන්න, frames දාන්න, resolution වැඩිකරන්න ඒවගේම ඒවා කෙලිනම FB share කරන්නත් පුළුවන්.
Premium Link Generator
මේ link genarator සයිට් එකක්, පළමු එකෙන්
*rapidshare
*megaupload
*hotfile
*fileserve
*deposit
*uploading
*filefactory
*netload
*filesonic
ඒවා ගන්න පුළුවන්, transload කියන එකට ලින්ක් එක දීලා transload ක්ලික් කරන්න. ටික වෙලාවකින් ඔබට ලින්ක් එකක් ලැබෙයි ඔබ ලබාදීපු එක ඩවුන්ලෝඩ් කරගන්න..
මේකත් බලන්න private link gen එකක්..
id : rlstuff
password : rlstuff
ෆිල්ම් බලන අයට online ෆිල්ම් බලන්න මේ සයිට් එකෙන් පුළුවන්, ගොඩක් ෆිල්ම්ස් තියෙනවා අළුත් ඒවත් තියෙනවා..
කෙලින්ම divx player එකෙන් බලන නිසා quality එකත් හොඳයි.
Code:
http://watch.egybits.info/
Online Photo Effect Maker
මේකෙන් අපේ photo එකක් අප්ලෝඩ් කරලා ඒකට ලස්සන effects දාන්න පුළුවන්
ඒවා කාටුන් එකක් කරන්න, ආලෝකය වැඩි කරන්න, frames දාන්න, resolution වැඩිකරන්න ඒවගේම ඒවා කෙලිනම FB share කරන්නත් පුළුවන්.
Code:
http://www.befunky.com/
Premium Link Generator
මේ link genarator සයිට් එකක්, පළමු එකෙන්
*rapidshare
*megaupload
*hotfile
*fileserve
*deposit
*uploading
*filefactory
*netload
*filesonic
Code:
http://rlstuff.net/rx/server04
ඒවා ගන්න පුළුවන්, transload කියන එකට ලින්ක් එක දීලා transload ක්ලික් කරන්න. ටික වෙලාවකින් ඔබට ලින්ක් එකක් ලැබෙයි ඔබ ලබාදීපු එක ඩවුන්ලෝඩ් කරගන්න..
මේකත් බලන්න private link gen එකක්..
id : rlstuff
password : rlstuff
Code:
http://rlstuff.net/rx/server05
ehema puluwan free system ekak thiyanawanam share paarak daanna apith ekka
anyway thanx machan good post
මඩ මට වැදුනේ නෑ එයාලම මඩ නෑවා
නියම පොස්ට් එක මචං...
රෙප් නොදී කොහොමද ....