මගේ web site එක

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,044
    113
    මතකද මම Grammerly වගේ writing tools හැදුවා මාස 2-3 කට කලින්. මේ ඒක .. කාලයක් යන්න යන්න වැඩි දියුණු කලා. සියල්ලම කලේ vibe coding.
    Vibe coding ගොඩක්ම පුරුදු වුනේ මේ project එකෙන්.. දැනට ගොඩක් අය පාවිච්චි කරනවා.
    Supabse, Cursor, Lovable වලින් කලේ.. අඩුපාඩු ගොඩක් ඇති.. ඒත් මේ වැඩෙන් මම සැහෙන්න ඉගෙන ගත්තා. උදා pickMe වගේ App එකක් මට දවසෙන් හදන්න පුළුවන් දැන්. ඉස්සර ideas තියෙන හැබයි app එකක් කරන්න බෑ. දැන් app කරන්න පුලුවන් ideas නෑ :D
    මේ වැඩෙන් electronJS, capacitorjs ගැන ඉගෙන ගත්ත.. දැනට මම Claude AI, Cursor වලට මාසෙට ගෙවනවා.
    වැඩිය ඔ්නෙ නෑ .. screenshot එකක් ගහල දෙන්න web site එකක. මම wordpress theme එකක් හදල දෙනවා පැයකින්

    Grammerly වගේම desktop app එකක් හැදුවා. ලගදීම දාන්නම්

    https://toneadjuster.com/

    Old Link 1 : https://elakiri.com/threads/free-ai-paragraph-rewriter.2198699/#post-30560816
    Old Link 2: https://elakiri.com/threads/grammarly-vs-quillbot.2202828/#post-30605468
     
    Last edited:

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    මතකද මම Grammerly වගේ writing tools හැදුවා මාස 2-3 කට කලින්. මේ ඒක .. කාලයක් යන්න යන්න වැඩි දියුණු කලා. සියල්ලම කලේ vibe coding.
    Vibe coding ගොඩක්ම පුරුදු වුනේ මේ project එකෙන්.. දැනට ගොඩක් අය පාවිච්චි කරනවා.
    Supabse, Cursor, Lovable වලින් කලේ.. අඩුපාඩු ගොඩක් ඇති.. ඒත් මේ වැඩෙන් මම සැහෙන්න ඉගෙන ගත්තා. උදා pickMe වගේ App එකක් මට දවසෙන් හදන්න පුළුවන් දැන්. ඉස්සර ideas තියෙන හැබයි app එකක් කරන්න බෑ. දැන් app කරන්න පුලුවන් ideas නෑ :D
    මේ වැඩෙන් electronJS, capacitorjs ගැන ඉගෙන ගත්ත.. දැනට මම Claude AI, Cursor වලට මාසෙට ගෙවනවා.
    වැඩිය ඔ්නෙ නෑ .. screenshot එකක් ගහල දෙන්න web site එකක. මම wordpress theme එකක් හදල දෙනවා පැයකින්

    Grammerly වගේම desktop app එකක් හැදුවා. ලගදීම දාන්නම්

    https://toneadjuster.com/
    meka ubelu ne?
     
    • Like
    Reactions: Lasanthajn

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    patta machan, use karala balannam
    methana image ekak missingda?
    1751030237902.png