CoS - මගේ RealTime යුනිකේත පරිවර්තකය [DL]

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    CoS - මගේ RealTime යුනිකේත පරිවර්තකය [DL]

    ඔන්න මම හැදුවා භාවිතා කරන්න ගොඩක් පහසු යුනිකේත පරිවර්තකයක්. UCSC ඔන්ලයින් පරිවර්තකය වගේ නෙමෙයි [ UCSC එකෙ එක දිගට ගහගෙන යන්කොට එක්තරා තැනකදි සින්හල අකුරු පේන්නෙ නැතුව යනවනෙ , බොක්ස් එක ඔටෝස්ක්‍රෝල් වෙන්නෙ නැති නිසා ] , ඕනි තරමක් එක දිගට ගහගෙන යන්න පුලුවන්. කන්වර්ට් වෙන්නෙත් එතැනමයි.

    මම මේක ඉස්සෙල්ලාම ලිව්වෙ ඩුම්ඩුම්ඩ් [ සිංහල චැට්බොට් ට ]. පස්සෙ මම වෙනම ටූල් එකක් විදිහට ගැහුවා. පාවිච්චි කරල බලන්න. බග් තිබ්බොත් කියන්න.

    cos+screen.jpg

    125 KB | RAR | mediafire

    link - http://www.youtube.com/watch?v=-vZAr0Dthfw
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මචන් උඹගේ Blog එකටත් ගියා...හුගක් සතුටුයි මචං..
    ගොඩක් සිරා ඇප් එකක්...සුභ පතනවා මම....
    ඒවාගේම හොදට වැඩ කරලා මොරටුවේ පලයන් මචන්...
    උඹ හුගක් දක්ෂ කොල්ලෙක් කියල පේනවා මචන්..පොඩ්ඩක් A/L කරන මේ ටිකේ ඔය දේවල් නවත්තලා පාඩම් කරහන් මල්ලියෙ..උඹලා වගේ උන් කොච්චර දක්ෂ උනත් අපේ රටේ විදියට මොරටුවේ යන්නේ අන්ත දුක් විදලා පාඩම් කරපු උන් ව්තරයි.. අන්තිමට ගොඩක් වෙලාවට උඹ මේ කාලෙ ඔය දේවල් කර කර ඉදලා මොරටුවෙ යන්න තියෙන චාන්ස් එක අඩු වෙනවා...
    ඒකෙන් වෙන්නෙ අපේ රටට ලොකු අපරාදයක්..උඹලා වගේ උන් ඉන්නේ ටික දෙනයි බන්..
    ඒ නිසා මහන්සි වෙලා A/L කරලා මොරා යන්න ට්‍රයි කරහන්...උඹට ජය.!!!
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ela + nice work dude :D

    nice work macho will give it a try thanks

    nice work man

    Ela ela kolla!! :)

    ela thanks machang...

    නියමයි මචං රෙප්++

    ela machan keep it up!

    බොහෝම ස්තූතියි අදහස් දැක්වීම් වලට
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මචන් උඹගේ Blog එකටත් ගියා...හුගක් සතුටුයි මචං..
    ගොඩක් සිරා ඇප් එකක්...සුභ පතනවා මම....
    ඒවාගේම හොදට වැඩ කරලා මොරටුවේ පලයන් මචන්...
    උඹ හුගක් දක්ෂ කොල්ලෙක් කියල පේනවා මචන්..පොඩ්ඩක් A/L කරන මේ ටිකේ ඔය දේවල් නවත්තලා පාඩම් කරහන් මල්ලියෙ..උඹලා වගේ උන් කොච්චර දක්ෂ උනත් අපේ රටේ විදියට මොරටුවේ යන්නේ අන්ත දුක් විදලා පාඩම් කරපු උන් ව්තරයි.. අන්තිමට ගොඩක් වෙලාවට උඹ මේ කාලෙ ඔය දේවල් කර කර ඉදලා මොරටුවෙ යන්න තියෙන චාන්ස් එක අඩු වෙනවා...
    ඒකෙන් වෙන්නෙ අපේ රටට ලොකු අපරාදයක්..උඹලා වගේ උන් ඉන්නේ ටික දෙනයි බන්..
    ඒ නිසා මහන්සි වෙලා A/L කරලා මොරා යන්න ට්‍රයි කරහන්...උඹට ජය.!!!

    තෑන්ක්ස් අය්යා
    වැඩේ කියන්නෙ මට ඉස්කෝලෙ වැඩ නම් පේන්න බෑ
    මොරටු තියා පාස් වෙන්නත් දෙවෙනිපාර කරන්න වෙන ලයින් එකක් තියෙන්නෙ
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    එල එල කොල්ලා.. මැක්සා වැඩක්.. මං මේ ටික ටයිප් කරෙත් උඹෙ ටූල් එකෙන්ම තමයි ඕං.. :):)
    rep added..