![]()
ගොඩක් පරණ ෆිල්ම් එකක්. 2001 වල හදලා තියෙන්නේ. දේවන ලෝක යුද්ධය ගැන හදපු හොඳම චිත්රපට වලින් ඒකක්.
මම ආස අනික් චිත්රපටි නම්
1) Saving Private Ryan
2) Valkyrie
ගොඩක් පරණ ෆිල්ම් එකක්. 2001 වල හදලා තියෙන්නේ???
2001 may not be as new as 2011 but still it's pretty new


Well agree to what you say if he had used a comma after the first sentence.

