~කුමන(Kumana)~යමු~

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ehenam awurudda dihata yanda ban
    kattiyata niwadu ehemath labeine
    mokda dawas 4k wath naththam wadak na machan :baffled:
    e wagema van ekak set karagannath wenawa...bus eke giyoth kumana yanna bari wenawa :sorry:

    JK ta idea eka damma nam hari..........uba dala balapan ko........mama anytime ready
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :) aniwa
    10k wage yanawanam man okkoma lasthi karannam :)
    idum hitum..kama beema tikak..dada mas :P moko kiyanne :rofl:

    අම්මටසිරි කිව්වලු... දඩ මස්..?? හපෝ අන්තිමට පොලිස් කූඩුවේ ඉන්න වෙයිද දන්නේ නෑ... මේ සිරාවටම අර කඩිතයවයි ... ට්‍රැවලර් සෙට් එකයි එකතු වෙලා යමුද..?
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අම්මටසිරි කිව්වලු... දඩ මස්..?? හපෝ අන්තිමට පොලිස් කූඩුවේ ඉන්න වෙයිද දන්නේ නෑ... මේ සිරාවටම අර කඩිතයවයි ... ට්‍රැවලර් සෙට් එකයි එකතු වෙලා යමුද..?

    ehe mona police da ban
    maximum 15k wage yanna puluwan
    mokada van eke epai yanna..anika ra camp eka gahanna yanawanam ehe dennek dagena yannath ona... :dull:
    nattam ape un ali gahala hari, polongu pagila hari nahinawa :P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එල මචන්.නියම පෝස්ට් එක:):)
    මම කුමන ඇතුලට ගිහින් නෑ.ඒත් පානම කුඩුම්බිගල ඔකද ගිහින් තියෙනවා.
    නියම පැත්ත.
    කුඩුම්බිගල තියෙනවා නේද මචන් ඈතට බුදුපිළීමයක් වගේ පේන ගලක්.

    මචන් තියෙනවනම් ඔකඳ බිච් එකේ ෆොටෝස් ටිකක් දාපන්.මම ලංකාවෙ දැකපු ලස්සනම බීච් එක තමයි ඒක.:):)
     
    • Like
    Reactions: Djram

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මැක්සා ත්රෙඩ් එකක් ඒ වගේම මැක්සා ප්ලේස් එකක් ස්තූතියි සහෝ
    11.gif

    රෙප්+
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    එල මචන්.නියම පෝස්ට් එක:):)
    මම කුමන ඇතුලට ගිහින් නෑ.ඒත් පානම කුඩුම්බිගල ඔකද ගිහින් තියෙනවා.
    නියම පැත්ත.
    කුඩුම්බිගල තියෙනවා නේද මචන් ඈතට බුදුපිළීමයක් වගේ පේන ගලක්.

    මචන් තියෙනවනම් ඔකඳ බිච් එකේ ෆොටෝස් ටිකක් දාපන්.මම ලංකාවෙ දැකපු ලස්සනම බීච් එක තමයි ඒක.:):)

    okanda beach eke pics man gawa ekak wath na ban
    bagayak ara FB eken del una
    anik tika we**** delete kala :growl:
    man aye giyama aran ennam ban :)
    man 2010 april wala gatta pics hena godak thibba ban :(