මෝල්කාලාන්තය

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත......
    මේ අක්ක බබා ඔය මෙතන සෙවල පෙරන උන් ඉන්නව නේද කිසි කමකට නෑ.මං විතරමයි අක්කට ආ............දරේ.උන් හදන්නේ අක්කව අමාරුවෙ දාන්න.අක්කට බැරිද මුන් සේරම එලියට දාල මාත් එක්ක සැනසිල්ලේ ඉන්න?ඔවුන් ඔය බොරු පානිය දාගෙන එන්නේ අක්කගේ හිත ගන්න..:love::love:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    ඒත් උං මහංසි වෙනවනෙ
    පව්.....................
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    උන්ට මොන මහන්සියක්ද පැටියෝ... කල්දේරමකට ඉටිපන්දමක් දාන්න එච්චර අමාරුද?:(:(

    ඉර පායා ඉර අවරට යන්න........ එපා
    සදු පායා සදු අවරට යන්න........ එපා
    දුප්පත් කමට මේහැටි ගරහන්න ...එපා
    අක්කට දුකක් දී පැටියෝ යන්න... එපා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉර පායා ඉර අවරට යන්න........ එපා
    සදු පායා සදු අවරට යන්න........ එපා
    දුප්පත් කමට මේහැටි ගරහන්න ...එපා
    අක්කට දුකක් දී පැටියෝ යන්න... එපා
    සේරමත් හරි මේකිගේ කටත් හරි.සීපද කියන්න එපා යෝදියේ අපේ ගෑනිට ඇහුනොත් මාව දෙකට කඩයි.....:growl::growl:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    සේරමත් හරි මේකිගේ කටත් හරි.සීපද කියන්න එපා යෝදියේ අපේ ගෑනිට ඇහුනොත් මාව දෙකට කඩයි.....:growl::growl:

    අක්කා නැතත් කල දවසත් ගෙවෙන්න.......යි
    නෝනත් එක්ක සහයෝගෙන් බැදෙන්න.....යි
    පත්තිනි ගම්බාර දෙවියන් රකින්න.............යි
    දුකක් දැනුන දා මා සිහි කරන්න..............යි
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අක්කා නැතත් කල දවසත් ගෙවෙන්න.......යි
    නෝනත් එක්ක සහයෝගෙන් බැදෙන්න.....යි
    පත්තිනි ගම්බාර දෙවියන් රකින්න.............යි
    දුකක් දැනුන දා මා සිහි කරන්න..............යි
    ඇති ඇති පද කිව්වා.කෝ අනිත් උන් එකෙක්වත් නෑ වගේ.අක්කෙ ටිකක් එන්නකෝ ඇවිදින් ඉදගන්නකෝ කනට සින්දුවක් කියන්න තියෙනවා....:lol:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    :
    Skype-emoticons-02-bigsmile.gif
    Skype-emoticons-02-bigsmile.gif
    Skype-emoticons-02-bigsmile.gif
    Skype-emoticons-02-bigsmile.gif
    Skype-emoticons-02-bigsmile.gif
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ඇති ඇති පද කිව්වා.කෝ අනිත් උන් එකෙක්වත් නෑ වගේ.අක්කෙ ටිකක් එන්නකෝ ඇවිදින් ඉදගන්නකෝ කනට සින්දුවක් කියන්න තියෙනවා....:lol:

    මල්ලි නිකං ඉන්නකො මට ඉන්නට දෙන්නකො කස්ටමර්ගෙ වැඩ පල මට තියනවා
    කස්ටමර්ගෙ වැඩ පල මට තියනවා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mata podi help ekak karannako elakiri eke friends la add karaganne kohomada
    උබට ඕනි මෙම්බර්ගේ නම උඩ ක්ලික් කරලා කන්ටැක්ට් ඇඩ් කරන්න.එතකොට රික්වෙස්ට් එකක් යවන්නද අහයි යර්ස් කරපන්....