Lalakka Ekka Inna Nam Jeewath Wenna One
Jeewath Wenna Nam Mungen Berenna One




මේ අක්ක බබා ඔය මෙතන සෙවල පෙරන උන් ඉන්නව නේද කිසි කමකට නෑ.මං විතරමයි අක්කට ආ............දරේ.උන් හදන්නේ අක්කව අමාරුවෙ දාන්න.අක්කට බැරිද මුන් සේරම එලියට දාල මාත් එක්ක සැනසිල්ලේ ඉන්න?ඔවුන් ඔය බොරු පානිය දාගෙන එන්නේ අක්කගේ හිත ගන්න..මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත......


onna awa akka balanna
මේ අක්ක බබා ඔය මෙතන සෙවල පෙරන උන් ඉන්නව නේද කිසි කමකට නෑ.මං විතරමයි අක්කට ආ............දරේ.උන් හදන්නේ අක්කව අමාරුවෙ දාන්න.අක්කට බැරිද මුන් සේරම එලියට දාල මාත් එක්ක සැනසිල්ලේ ඉන්න?ඔවුන් ඔය බොරු පානිය දාගෙන එන්නේ අක්කගේ හිත ගන්න..![]()
උන්ට මොන මහන්සියක්ද පැටියෝ... කල්දේරමකට ඉටිපන්දමක් දාන්න එච්චර අමාරුද?ඒත් උං මහංසි වෙනවනෙ
පව්.....................


උන්ට මොන මහන්සියක්ද පැටියෝ... කල්දේරමකට ඉටිපන්දමක් දාන්න එච්චර අමාරුද?![]()
සේරමත් හරි මේකිගේ කටත් හරි.සීපද කියන්න එපා යෝදියේ අපේ ගෑනිට ඇහුනොත් මාව දෙකට කඩයි.....ඉර පායා ඉර අවරට යන්න........ එපා
සදු පායා සදු අවරට යන්න........ එපා
දුප්පත් කමට මේහැටි ගරහන්න ...එපා
අක්කට දුකක් දී පැටියෝ යන්න... එපා


සේරමත් හරි මේකිගේ කටත් හරි.සීපද කියන්න එපා යෝදියේ අපේ ගෑනිට ඇහුනොත් මාව දෙකට කඩයි.....![]()
ඇති ඇති පද කිව්වා.කෝ අනිත් උන් එකෙක්වත් නෑ වගේ.අක්කෙ ටිකක් එන්නකෝ ඇවිදින් ඉදගන්නකෝ කනට සින්දුවක් කියන්න තියෙනවා....අක්කා නැතත් කල දවසත් ගෙවෙන්න.......යි
නෝනත් එක්ක සහයෝගෙන් බැදෙන්න.....යි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්න.............යි
දුකක් දැනුන දා මා සිහි කරන්න..............යි

mata podi help ekak karannako elakiri eke friends la add karaganne kohomada
ඇති ඇති පද කිව්වා.කෝ අනිත් උන් එකෙක්වත් නෑ වගේ.අක්කෙ ටිකක් එන්නකෝ ඇවිදින් ඉදගන්නකෝ කනට සින්දුවක් කියන්න තියෙනවා....![]()
උබට ඕනි මෙම්බර්ගේ නම උඩ ක්ලික් කරලා කන්ටැක්ට් ඇඩ් කරන්න.එතකොට රික්වෙස්ට් එකක් යවන්නද අහයි යර්ස් කරපන්....mata podi help ekak karannako elakiri eke friends la add karaganne kohomada