facebook hack help needed

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    asdmn.png

    guys meka report karanna .loku udawwak.

    http://www.facebook.com/profile.php?id=1826141614

    කට්ටියම මට උදවු කරන්න.මගෙ යාලුවෙක්ගෙ මුනු පොත හැක් කරලා.මෙකට මොකද කරන්නෙ.හැක් කරපු එකා මත් එක්ක කුනු හරුපෙන් chat karapuwage screen shot තියෙනවා.යාලුවගෙ wall eketh හකුනු හරුප ලියලා.මොකද කරන්න තියෙන විසදුම.
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මේ මචන් උබ මොකක් හරි ෆේස්බුක් චෑට් සොෆ්ට් එකක් USE කරාද එලකිරි එකෙ ෆොර්ම් එකක තිබුනු....

    අවවාදයයි.....

    කිසිදු ෆෙස්බුක් චෑට් සොෆ්ට් කිසිවක් USE නොකරන්න මන්ද එය ක්‍රියාත්මක විමෙදි ඔබගෙ username සහ password ඔහුගෙ ඉමේල්ය වෙත යෑවෙන නිසාවෙනි...:shocked::shocked:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මේ මචන් උබ මොකක් හරි ෆේස්බුක් චෑට් සොෆ්ට් එකක් USE කරාද එලකිරි එකෙ ෆොර්ම් එකක තිබුනු....

    අවවාදයයි.....

    කිසිදු ෆෙස්බුක් චෑට් සොෆ්ට් කිසිවක් USE නොකරන්න මන්ද එය ක්‍රියාත්මක විමෙදි ඔබගෙ username සහ password ඔහුගෙ ඉමේල්ය වෙත යෑවෙන නිසාවෙනි...:shocked::shocked:

    danne ne bn.yaaluwekge cn ekak
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Recovery Emal එකත් Hack කරලද ? Password Reset කරන්න පුලුවන් Recovery Email එක Hack කරලා නැත්තම් ...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මේ මචන් මෙහෙම කරපන් බලන්න එයාට කියන්න security question එකෙන් පුලුවන් නම් ලොග් වෙන්න කියල එතකොට ඉමෙල් අඩ්රස් එකක් ඉල්ලනවා එතකොට වෙන ඉමෙල් එකක් දිපන් එතකොට හරි...
    නෑත්තම් මොබල් එකට මෑසෙජ් එකක් ගෙන්න ගනින්...
    ඕවා නම් මහ **වෑඩ බන්..... මෙහෙමත් කස්ටිය ඉන්නවනෙ...!!!!!
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    email ake security question aka mathakanam ubata oya okkoma settle karaganna puluwan.mulinma email aka nidahas kara ganin.email aka recover karanna service provider ube security question aka ahanawa.uba mulin dunnu akak dan type karana akai same wenna one.

    email aka recover kalata passe fb password aka change karapan.(3 parak withara wrong password type kalama automatically password change karanna oneda kiyala ahanawa.)password change karanna link aka ube mail akata awawi.ita passe a link aken ubata pw reset karanna puluwan.

    mulinma email akarecover karanna try karapan
     
    be machn.mokada hack karapu eka fb eke mail id eka maaru karala.karagannama deyak nethuwa machan inne.
     
    harsh77

    Member
    Jan 18, 2011
    181
    19
    0
    කාණුවේ
    me wage wada karanne mole amaruwa thiyena ballp bn. me wagr **riyo nisa thama FB ekath apita nathiwenna yanne ........ munam kohomath wal thirisanek. kathawata unath thamange ammata h*kala yanna kiyanne mokada bn.. number ekanam fake ekak wenna athi,,,, repot kala.....
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    me wage wada karanne mole amaruwa thiyena ballp bn. me wagr **riyo nisa thama FB ekath apita nathiwenna yanne ........ munam kohomath wal thirisanek. kathawata unath thamange ammata h*kala yanna kiyanne mokada bn.. number ekanam fake ekak wenna athi,,,, repot kala.....

    thanks machan
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මගෙත් මෙදවස් වල කවුරු හරි email account එක open කරල තියනව.