~බලු පොටෝ~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මම හිතන්නේ අපේ කට්ටිය ගොඩක් බල්ලොන්ට ආසයි... ඒ වගේම ගොඩක් වටින බල්ලෝ ඇති කරන අයත් ඉන්නවනෙ :yes:

මේ තියෙන්නේ 2010 වසරේ සම්මාන දිනපු බලු pics ටිකක්
මේවා අරන් තියෙන්නෙ සුරතල් සතුන්ගේ පින්තූර ගන්න නම් දරාපු ඡායාරූප ශිල්පියෙක් වෙන Paul Walker

මේ පිංතූර ටික දැක්කම නම් අනිවාර්යයෙන් බල්ලොන්ට අකමැති අයට උනත් බල්ලෝ ඇති කරන්න ආස හිතෙනවා ;)

article-1348734-0CD2ED92000005DC-802_964x768.jpg


පොඩි Euan Walker සහ එයාගෙ සුරතලා Ellie (Springer spaniel)

article-1348734-0CD520AD000005DC-12_964x633.jpg


ශැම්පූ ටිකක් දාලා නාවලා ගන්න වෙයි

article-1348734-0CD520DD000005DC-616_964x743.jpg


වෙරලේ දඟ කරන White terriers යාලුවො දෙන්නෙක්

article-1348734-0CD3074F000005DC-413_964x714.jpg


කවුද සද්දේ..වලි නම් වලි.. Whippet තුන් කට්ටුවක්

article-1348734-0CD52124000005DC-203_470x573.jpg


මල්ලිලා මමයි Buster the boxer

article-1348734-0CD520D1000005DC-308_470x573.jpg


English springer spaniel

article-1348734-0CD5204C000005DC-72_470x455.jpg
article-1348734-0CD52160000005DC-586_470x455.jpg


Cocker spaniel & Dogue de Bordeaux

article-1348734-0CD52184000005DC-213_964x767.jpg


බෝලෙ මගේ... Hungarian Vizslas හරඹය



මේ තවත් මිනිහගේ පිංතූර සෙට් එකක් :)

27243_374607768067_99008568067_3646070_4442698_n.jpg


45589_423207428067_99008568067_4871894_4080835_n.jpg


46314_423207318067_99008568067_4871884_4252600_n.jpg


23323_399159213067_99008568067_4252943_7120964_n.jpg


46926_423207613067_99008568067_4871909_329455_n.jpg


තව පින්තූර ඕන නම් වෙබ් අඩවියෙන් හරි Paws Pet Photography page එකෙන් හරි බලාගන්න පුලුවන් :D
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ෆට්ට:lol::P ..... සමහර උන්ගෙ මූනූ දැක්කම බඩ වැල් එලියට පනින්න කනට ගහන්න හිතයි ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මැක්ස මැක්ස එල එල සමහර උන් නම් බයෙත් බෑ
    බලු වර්ගේ බලු පැතවු එලකිරි
    ලස්සන පාරවල් තියෙනවා
    උඹ වගේ එකෙකුත් ඉන්නව නේද
    හික්z
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මැක්ස මැක්ස එල එල සමහර උන් නම් බයෙත් බෑ
    බලු වර්ගේ බලු පැතවු එලකිරි
    ලස්සන පාරවල් තියෙනවා
    උඹ වගේ එකෙකුත් ඉන්නව නේද
    හික්z

    :rofl::rofl:
    Boxer ekek Rottweiler eke haduwa nam aye yakekta wath baya wenna ona na :nerd:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අර බොක්සර් එකා කෝමද
    දැක්කමත් ඇති චූ යනවා :lol::lol:

    :lol::lol::lol::lol:..:P:P:P:P..ඕකුන්ට ගහලා එලවන්න ඕන ගෙවල් වලින් ......


    yes-to-ban-dogs.jpg
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මුන් සම්මාන ගත්ත එවුන්නෙ,මේන්න බල්ලො නම් බල්ලො :) හේයි එල බල්ලො සෙට් එක අපෙ ඩිහත් ඉන්නව නාම්බො බානක්ම ::P

    1207006922-18747_full.jpg
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මුන් සම්මාන ගත්ත එවුන්නෙ,මේන්න බල්ලො නම් බල්ලො :) හේයි එල බල්ලො සෙට් එක අපෙ ඩිහත් ඉන්නව නාම්බො බානක්ම ::P

    එහෙම එවුන් නම් අපේ ගෙදරත් ඉන්නවා :lol: :lol:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,979
    113
    මචන් මම හරි ආසයි මේ වගේ බල්ලෙක්ට.. කවුරු හරි මට මෙන්න මුන්ගේ නම මොකක්ද කියලා කියනවද...? :nerd: :nerd:

    IT looks like.. golden retriver..ane manda..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචන් මම හරි ආසයි මේ වගේ බල්ලෙක්ට.. කවුරු හරි මට මෙන්න මුන්ගේ නම මොකක්ද කියලා කියනවද...? :nerd: :nerd:

    seems like an Australian Shepherd:oo: