මම හිතන්නේ අපේ කට්ටිය ගොඩක් බල්ලොන්ට ආසයි... ඒ වගේම ගොඩක් වටින බල්ලෝ ඇති කරන අයත් ඉන්නවනෙ 
මේ තියෙන්නේ 2010 වසරේ සම්මාන දිනපු බලු pics ටිකක්
මේවා අරන් තියෙන්නෙ සුරතල් සතුන්ගේ පින්තූර ගන්න නම් දරාපු ඡායාරූප ශිල්පියෙක් වෙන Paul Walker
මේ පිංතූර ටික දැක්කම නම් අනිවාර්යයෙන් බල්ලොන්ට අකමැති අයට උනත් බල්ලෝ ඇති කරන්න ආස හිතෙනවා
පොඩි Euan Walker සහ එයාගෙ සුරතලා Ellie (Springer spaniel)
ශැම්පූ ටිකක් දාලා නාවලා ගන්න වෙයි
වෙරලේ දඟ කරන White terriers යාලුවො දෙන්නෙක්
කවුද සද්දේ..වලි නම් වලි.. Whippet තුන් කට්ටුවක්
මල්ලිලා මමයි Buster the boxer
English springer spaniel
Cocker spaniel & Dogue de Bordeaux
බෝලෙ මගේ... Hungarian Vizslas හරඹය
මේ තවත් මිනිහගේ පිංතූර සෙට් එකක්
තව පින්තූර ඕන නම්
වෙබ් අඩවියෙන් හරි Paws Pet Photography
page එකෙන් හරි බලාගන්න පුලුවන්

..... සමහර උන්ගෙ මූනූ දැක්කම බඩ වැල් එලියට පනින්න කනට ගහන්න හිතයි ....