රනිලුයි පොන්සේකයි

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
නෑ බොල බුරූවෝ.සරත්ව නිදහස් වෙන්නේ දේව බලයෙන්. මහින්දට ලොකු අසනීපයක් තියෙන නිසා, ලඟදිම දී.මූ ජයරත්න ජනපති වෙන්න පුලුවන්.උන්නැහේ සරත්ව නිදහස් කරනවා.
:lol:
:eek:
:shocked:
:dull:
:oo:
:baffled:
:nerd:

ලගකදී උබේ ඔලුව වැදුනද කොහේ හරි.....
තව ටිකක් පැහැදිලි කරොත් පිලගන්නවත් පුළුවන්
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
Keppetipola = humanoid = westminister

dan ponsekata elakiri eke katha karanna kawuruth naha. inne ekama ekage ID tikak witharayi. rata pawa dipu eka laga kohomath kawuruth inna bayayi mokada koyi welawe ekata inna ekata kelawayida danne nahane.
poll ekak thibbath dan ponseka paradinawa :lol: ponsekage pahara wada therum aran minissu dinen dina ponsekagen ath wenawa. anthimata ponsekage ganiwath ponsekawa balanna kuduwata ena ekak naha.

Lankawa kiyanne sinhayange deshaya. Kalawaddonta idak naha :D
 
රටට සුභම සුභ අනාගතයක් ස්ථිරව ලැබෙනවා. කොටි නැති, පාතාලේ නැති ලංකාවේ දැන් හැමෝම සතුටින් නිදහසේ ඉන්නවා. මුළු රටේම ප්‍රජාතන්ත්‍රවාදය නිසා තමා මුළු රටේම මැතිවරණ තියන්නේ.

ethakota mervin aanduwe gil bolada gahanne ?
 
  • Like
Reactions: 4anuruddha

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපෙ කට්ටිය බොරුවට වලි දාගත්තට වැඩක් නෑ.
    මම කියන්නේ,
    රට දියුණු වෙන එක හොඳයි.ඒකටත් බනින එකෙක් ඉන්නව නම් උගෙ ඇත්තටම
    මොලේ අමාරුවක් තියෙන එකෙක් වෙන්න ඕන.
    අනාගතය වෙනුවෙන් රට දියුණු කරන එකත් හොඳයි,
    ඒ උනාට පහුගිය යුද්ධය නිසා වැඩියෙන්ම පීඩා වින්ඳෙ වර්තමානයෙ ඉන්න අපි වගේ මිනිස්සු.
    ඒ මිනිස්සුන්ටත් සහනයක් තියෙන්න ඕනා නේද?????
    යුද්දෙ නිසා නොමැරී මැරිලා දැනට තියෙන සකලවිධ ගැටළු වලින් පීඩා විඳින්නෙත් එකම ජනතාව.:sorry::sorry::(
    වරායට ඇවිත් තියෙන අලුත්ම ප්‍රාඩෝ එක දැක්කම් නම් සැප විඳින්නෙ මොක්කුද කියලා හිතා ගන්න අමාරුවක් නෑ:no::no::no:
     
    :yes:

    anduwa badu sahana ehema dila janathawata uparimen sahana denna balanne
    dan kiri piti wala badu ayin kara petrol wala ewa ayin karala loka welada pole mila wadi wena ewa janathawa pitata patawanne naha