රනිලුයි පොන්සේකයි

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
[QUOTEඇමරිකාවෙත් ජිවන වියදම අධික ලෙස ඉහල ගිහින්. ]
ඇමරිකාවෙත් මීට වඩා අඩුවෙන් කන්න පුලුවන් බං. එංගලන්තෙත් පුලුවන්. ඩුබායි වලත් පුලුවන්.[/QUOTE]

ehenam eheta gihin uba kaapan. api mehe idala mehen kannam
 

MaDu17

Member
Mar 20, 2010
308
7
0
colombo 5
[QUOTEඇමරිකාවෙත් ජිවන වියදම අධික ලෙස ඉහල ගිහින්. ]
ඇමරිකාවෙත් මීට වඩා අඩුවෙන් කන්න පුලුවන් බං. එංගලන්තෙත් පුලුවන්. ඩුබායි වලත් පුලුවන්.[/QUOTE]
thopila mahe nidi maragena ka gahanawa owata sambanda ewun athal eke budi athi thopilath nidaganiw
 

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    පහු ගිය දවස් වල වැස්ස නිසා සමහරක් ඒවා ටිකක් වැඩි වෙලා තිබ්බා. ඒක ගැන කියපු ඒවා වෙනස් කරලා බොරු කියන්න එපා. ඇමරිකාවෙත් ජිවන වියදම අධික ලෙස ඉහල ගිහින්. ලෝකේ සංවර්ධිත රට වලත් ප්‍රශ්න. එහෙම බලනකොට ලංකාවේ හැම දේම හොදින් පාලනය කරනවා.


    විපුලසිරි චීනේ බඩු මිල ගැන මොකද හිතන්නේ..:P
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Windows 8 has a little shamless behaviour ain the past
    ඔන්න කොටුව අයෙත් රතු වෙලා
    :lol::lol::lol:
    :P:P:P
    00020473.gif
    00020473.gif
    00020473.gif
    00020473.gif
    00020473.gif
     
    Last edited:
    • Like
    Reactions: Chinthaka_tc

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ඇමරිකාවෙත් මීට වඩා අඩුවෙන් කන්න පුලුවන් බං. එංගලන්තෙත් පුලුවන්. ඩුබායි වලත් පුලුවන්.
    thopila mahe nidi maragena ka gahanawa owata sambanda ewun athal eke budi athi thopilath nidaganiw[/QUOTE]

    :lol::lol::lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පහු ගිය දවස් වල වැස්ස නිසා සමහරක් ඒවා ටිකක් වැඩි වෙලා තිබ්බා. ඒක ගැන කියපු ඒවා වෙනස් කරලා බොරු කියන්න එපා. ඇමරිකාවෙත් ජිවන වියදම අධික ලෙස ඉහල ගිහින්. ලෝකේ සංවර්ධිත රට වලත් ප්‍රශ්න. එහෙම බලනකොට ලංකාවේ හැම දේම හොදින් පාලනය කරනවා.


    පාලනය කරනවා ඇති තොගේ අම්මගේ හු**:P:P:P
    අනේ යකෝ ඇස පනාපිට පෙන දෙය පිළිගන්නේ නැති තෝ වගේ පොල් බුරුවෙක් එක්ක මොන කතාද
    එහනම් මේ ටිකත් අහගනින්
    උපාධිධාරීන් කීදාහක් job නැතුව ඉන්නවද
    අද රුපියල් 1000/= කට ගන්න පුළුවන් මොනවද
    යාපනයේ EPDP එකෙන් පිස්සු කෙලින්නේ කොහොමද
    තව දානවනම් list එකක් දම්මහැකි
     
    • Like
    Reactions: niroshansl

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    rathu kotu walata baya naha api.

    upan mawbimata kawadawakwath dohi kam karanne naha

    එහනම් මොකද තමුන්ට තමුන්ම rep දාගන්නේ
    අනේ පල පොන්නයෝ යන්න
    තෝ තොගේ අම්මටත් සාපයක්
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    දවසින් දවස බඩු මිල අඩු වෙන ලෝකේ එක රටක් පුලුවන්නම් කියන්න. :)

    කිරි පිටි වල, තෙල් වල බදු ඉවත් කරලා ජනතාවට ආණ්ඩුව දැනටම සහන දීල තියෙන්නේ. ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්නකන් රටේ ජනතාව පීඩාවට පත් වෙන්නේ නැහැ
    කළු කඩ කාරයෝ කොම්පැනි කාරයොන්ට බස් කාරයොන්ට රටේ ජනතාව බිලි දෙන්නේ නැති කෙලින් ඉන්න ආණ්ඩුවක් මේක.
    මහින්ද රාජපක්ෂ කියන්නේ ජාතියේ පිනට පහල වෙච්ච නායකයෙක්.
    උබ වගේ ආතක් පාතක් නෑති එකෙක්ට නම් පිනට පහල වෙච්ච නායකයෙක් වෙන්න අති.... මොකද උබල ඉන්න මිනිහට කඩේ යන පිහිටෙන්නේ......
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    රනිල්ට කෙල වෙන එක ගෑන උබට සතුටුද..??:nerd:
    සිරාවට මට්ත් මාර සතුටුයි..දාපන් 5ක්..:)
    රනිල්ට කෙල වෙනවා කියන්නේ සජිත් නායකයා වෙනවා...:eek:
    සජිත් නායකය උනාම මහින්දටත් කෙල වෙනවා...
    :sorry:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    AMATHAKA KARALAMU PERANI KATHA!!!! EKVEMU JATHIKA DIYUNA PATHAA!!!
    Ekathu Vemu

    යහපත් අරමුණක් වෙනුවෙන්
    පලි ගැනීමටවත් විරුද්ධ පක්ෂය දුර්වල කිරීමටවත් නෙවෙයි

    :):):):)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,576
    113
    මම මගේ හරි නමෙන් තමයි ඇවිල්ලා ඉන්නේ. සරත් පැරදිලා නැත. පැරදිලා තියෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ අනාගතය.

    අනිවාර්යෙන්ම අද SF වෙච්චදේ හෙට MR වෙන්න පිලුවාන්
    රටේ ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කරන්න පක්ෂ පට නොබලා එකතු වෙන්න ඕන වෙලාවක් මේ
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    පහු ගිය දවස් වල වැස්ස නිසා සමහරක් ඒවා ටිකක් වැඩි වෙලා තිබ්බා. ඒක ගැන කියපු ඒවා වෙනස් කරලා බොරු කියන්න එපා. ඇමරිකාවෙත් ජිවන වියදම අධික ලෙස ඉහල ගිහින්. ලෝකේ සංවර්ධිත රට වලත් ප්‍රශ්න. එහෙම බලනකොට ලංකාවේ හැම දේම හොදින් පාලනය කරනවා.


    අපොයි නෑ.
    සමහර පැති වල පොඩ්ඩක් රස්සාවක් හොයාගන්න අමාරුයි. නැත්නම් ඉතින් කට්ටිය කාල ඇඳලා අපුරුවට shot එකක් දාගන ඉන්නවා. බඩුමිල තියෙන ගානමයි. :D
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    යහපත් අරමුණක් වෙනුවෙන්
    පලි ගැනීමටවත් විරුද්ධ පක්ෂය දුර්වල කිරීමටවත් නෙවෙයි

    :):):):)

    :yes:

    pawa dennange kalaya iwarayi. anith hamoma thawa thawath garu janadipathithuma samaga ekathu wemu.