Loku udawwak

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    machanla
    bellanwila postal code ekai,
    state ekai,
    aithi city

    ekai mokadda kiyala kiyapallako, ebay ekata address ekak denna
     
    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    postal code eka nam meka mcn

    elakiri.png
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    machanla
    bellanwila postal code ekai,
    state ekai,
    aithi city

    ekai mokadda kiyala kiyapallako, ebay ekata address ekak denna

    ලංකාවේ කොහෙද යකෝ state? උඹ හිතුවද මේක united states කියලා.

    අනික තමන් පදිංචි වෙලා ඉන්න පළාතයි, දිස්ත්‍රික්කයයි, නගරයයි දන්නේ නැති එකා මොකෙක්ද? උඹව ඉස්කෝලේ යවන්න වියදම් කලාට වැඩිය හොඳයි ඒ සල්ලි වලින් ගල් අරක්කු ගැහුව නම්.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ලංකාවේ කොහෙද යකෝ state? උඹ හිතුවද මේක united states කියලා.

    අනික තමන් පදිංචි වෙලා ඉන්න පළාතයි, දිස්ත්‍රික්කයයි, නගරයයි දන්නේ නැති එකා මොකෙක්ද? උඹව ඉස්කෝලේ යවන්න වියදම් කලාට වැඩිය හොඳයි ඒ සල්ලි වලින් ගල් අරක්කු ගැහුව නම්.

    umbawa eeta kalin isoke yawanna ine, mama kiwwada me mage address eka kiyala, mama nuwara yako, ona assak mullak dannawa, mata yaluwek address ekak dunna, mam den oota theggak yawana EBAy eken ekata thamai oya details, anima mama hondata dannawa meka USA nevei kiyala state kiyana eken mama adahas karanne PROVINCE kiyana eka,

    ane yako, gihin pothak balaganin,