Vehicle Import Tax Duty Calculation

Nov 28, 2009
90
2
0

Can any body know the way of Tax calculation Procedure when importing a
Vehicle to Sri Lanka

I hope to by a Used Japanese Vehicle from Japanese Used Car auction

Please if Anybody know the importing precedure and How they calculate the Tax
Please post into the thread

Hope this will very valueble for most of the EK members.

:no::no::no::no::no:
 

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    මන් දන්නා විදිහටනම් දැන් custom එකෙන් tax calculate කරන්නේ වාහනේ Manufacture FOB Value එක අරන්... මේකම තිබ්බ excel එකක් duty model එක අනුව ..... Tax එක ගහන්නේ % එකක් හරි engine එකේ cubic Centimeter එකට රු ගානක්

    මෙම වෙන්න ඕන example : Aqua NHP 10 FOB (custom එකේ value ) Y 1,895,000
    Ex rate එක 1.15 කියල හිතුවම රු 2,179,250
    වාහනේ HS Code එක අනුව Tax හදනවා % හරි engine එකට හරි (code එක වැරදි ඇති) 90% කියල ගත්තම රු. 1,961,325
    PAL 7.5%+VAT 8% + NBT 4%
    එතකොට වෙනවා රු 4,523,033.36

    මන් දන්නා විදිහට ඔන්න කියුවේ වැරදි ඇති........ වාහන ගෙන්වන කෙනෙක් නෙවේ
     
    Last edited: