::SriLankan SuPeR BiKeS::

shan_n95

Member
Feb 10, 2008
10,228
81
0
මචන්ලා මට පුලුවන් කියනවද ජපන් බයික් ලිස් කරන PLACE ‍‍1k ? HORNERT EKAK WAGE PODDAK HODA BIKE EKAK..

prasidda lease compny ekakwath denna machn.duka thama.samahara ewa byk kohomath karanna..samahara ewath indian witharai.eth godakma bajaj ewa witharai..ewath brand new wenna one.ithin hornet ekakatanam kohomath na.podi podi leasing cmpny gananam danna.bt mamath lease ekak ganna nogyapu thanak na..anthimata cash deelama gatta epa wela:baffled:
 

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
33465_133299946722394_100001271685731_188436_1096333_n.jpg


Mcn, me wage bikes SL wala ganna puluwann kohenda ban? Brand new ganna thiyenawada?

Owa 250 walata wadiy neda? Kohomada gennanne?

me machan matara bike ekak dhasaraj kiyala race padina kenekge thama unregisterd ge athule ohe dala thino padinneth na aparade
 

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන්ලා මට පුලුවන් කියනවද ජපන් බයික් ලිස් කරන PLACE ‍‍1k ? HORNERT EKAK WAGE PODDAK HODA BIKE EKAK..
    ලීස් කරලා බයික් ගන්න එපා මචන්
    අනික ඔය වගේ බයික් එකක්
    මොකද ඔය බයික් එකේ නඩත්තුවටත් ගොඩ මිලක් යනවා...
    තේරුමක් නැ මචන්...
    තේල් මිල+ නඩත්තු වියදම ලිසින් පොලිය+වාරිකය= උබ නන්නත්තාරයි
    උබට ගන්නම ඔනි නම් බැන්ක් එකේන් ලොන් එකක් ගනින් මචන්..
    ඇපයට මොනාහරි තියලා....
    එක පාර සල්ලි දිලා ගන්නවා නම් ඔය වගේ බයික් එකක් ගනින්
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    ලීස් කරලා බයික් ගන්න එපා මචන්
    අනික ඔය වගේ බයික් එකක්
    මොකද ඔය බයික් එකේ නඩත්තුවටත් ගොඩ මිලක් යනවා...
    තේරුමක් නැ මචන්...
    තේල් මිල+ නඩත්තු වියදම ලිසින් පොලිය+වාරිකය= උබ නන්නත්තාරයි
    උබට ගන්නම ඔනි නම් බැන්ක් එකේන් ලොන් එකක් ගනින් මචන්..
    ඇපයට මොනාහරි තියලා....
    එක පාර සල්ලි දිලා ගන්නවා නම් ඔය වගේ බයික් එකක් ගනින්
    Face book eke
    http://www.facebook.com/slbikes
    munta Try karala banalpan

    mokada mamath oka try kara oya wage ekak ganna B4 1yr
    bit passe Yamaha FZ ekath gaththa
    but thawama una :yes: nam thiyanawa:P
    so mama e dawas wala katha karankota un kiwa Leasing set karala dennam kiyala
    valliable leasing da koheda
    Hw ever mama Wade atha ariya
    so Tyr ekak dala balapana
    mathaka Widihata
    Boralasgamuwe

    Set vunanam apitath kiyapan:love::P:rofl: