hambantota international cricket stadium.

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අපේ රටේ ගොඩක් හොඳ දේවල් තියෙද්දි නිකන් බොරුවට කෑගහනවා. ඉන්දියන් එවුන් උන්ගෙ ග්‍රවුන්ඩ් එක කැන්සල් කරලත් උන් ක්‍රිකට් බෝර්ඩ් එකේ උන්ට බනිනව මම දැක්කෙ නැහැ.

    අපේ රටෙ මොනවා කරත් හොඳක් නම් අහන්න ලැබෙන්නෙ නැහැ. කටින් කෑගහන්න නම් කට්ටිය ඉන්නවා. වැඩ කරන්න බොහොම පොඩ්ඩයි ඉන්නෙ. කරන එකාගෙ අඩුපාඩු කියන්න පනහක් විතර ඉන්නවා..


    ඊඩ්න් ගාඩ්න් එකේ තත්වය හොඳ නෑ කියලා අයි.සී.සී එක ඒ ග්‍රවුන්ඩ් එක කැන්සල් කලා.ඉංග්ලන්ඩ් ඉන්දියා මැච් එක තියන්න හිටියේ ඒකෙ.
    දැන් ඉන්දියාව ඒ තීරණයට විරුද්ධව ප්‍රකාශ කරනවා.
    ඔයා කියනව වගේ සමහර අඩු පාඩු තිබුනත් අයි.සී.සී එක අපිට ගෝ අහෙඩ් දීලා තියෙන්නේ.
    අපෙ ග්‍රවුන්ඩ් තුනටම පාස් එක දුන්නා.
    අපේ ග්‍රවුන්ඩ් අපිට හොඳ වෙන්න ප්‍රාර්ථනා කරමු.
     

    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    100m boundary lines thiyenne 2018 commonwealth games running track 1ka lay karanna ona nisa lu

    yes that's possible:yes: gold coast and hambantota are having a close fight in the bid tommorow hambantota 2018 logo will be launched
     
    Last edited:

    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    commonwealth lankawe :shocked: pissu hedei ..... me rate salli nethuwa mechchara dagaladdi commonwealth thiyanna salli kohenda bun ....

    meka long term plan ekak 2018 veddi hambantota godak developed vei
    me karana yanney investment ekak :)
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඇඩො තො හම්බන්තොට ට බනින්න එපා හරිද??:growl::growl:

    තොගෙ 2 ගලවලා දෙනවා බල බල ඉන්න..:P:P
    බුහහහ! හම්බන්තොටට බැන්නෙ නෑ බොල බූරුවො!
    අහ් ඇයි උඹ එක එකාගෙ දෙක අල්ල අල්ල යන එකෙක්ද?
    නැවිලා වරෙංකො එහෙනම් :P
     

    Kalana_65

    Well-known member
  • කොටන කුකුලට මොන පොර පිටියත් එකයි ලෝක කුසලාණය වැනි තරඟාවලියකදී ක්‍රීඩාoගණ අලුත් ක්‍රීඩාoගණ පුරුදු නෑ කියන්නෙ නිදහසට කාරනා විතරයි තරඟ ජයග්‍රහණය කරන්න නම් ඕනෑම කණ්ඩායමකට ඉක්මනින් එම ක්‍රීඩාoගණයට හැඩ ගැහිල(like australian team always does) දවසේ දක්ශතා දක්වන්න ඕනෙ මෙතනදි තියෙන එකම අවාසිය ක්‍රීඩාoගනයේ status නැති වීමයි. හම්බන්තොටට ඇයි ක්‍රිකට් ක්‍රීඩාoඟනයක් අවශ්‍ය කියන ප්‍රශ්ණයට පිළිතුරු නම් බොහොම ලෙහෙසී ඒ නම් ලoකාවේ දකුණට ICC නිර්දේශිත ක්‍රිකට් ක්‍රීඩාoගනයක් නොමැති වීමයි දැනට ගාල්ල තිබුනත් එහි D/N තරඟ ක්‍රීඩා කරන්න බෑ(ගාලු කොටුව හේතුවෙන්) එම නිසා කවදා හරි නව ක්‍රීඩාoගනයක් සෑදීම අත්‍යවශ්‍යයි.:nerd::nerd: