hambantota international cricket stadium.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    woow! Thanx for the info brooooo!
    11.gif

    ada thama picx dakke!
    :):):)
    hithagena innawa lagadima me patthe yannath
    7.gif


    31 west indis team 01 ekka match 01 thiyenawa kiyala mage yaluwek kiuuwa! :baffled:
    anika U inneth suriyawawa!:oo::oo:

    ලඟදිම ගිහින් බලල ඇවිත් පික්ස් ටිකක් දාපන්කෝ :D:D
    ඒ මැච් එක නම් මචන් එහෙ ගහන්නෙ නෑලු:no::no:
    තෑන්ක්ස් මචන් :):)


    thanx for info Bro
    rep+
    :):)

    :):):)

    WoW yanna one balanna ;)

    :yes::yes::yes:;)

    lawl
    Windies එක්ක මැච් එක කොළඹට ගෙනාවෙ ICC එකෙන් බර බරේ දාන හින්දා නෙවේ, ඒ grounds වල වැඩ තාම ඉවර නැති හින්දලු කියලා ICC official පොරක් කියලා තිබ්බා :rolleyes:

    source:
    Code:
    http://www.dailymirror.lk/sports/cricket/9349-icc-reveals-world-cup-stadiums-not-ready.html
    කිව්වත් වගේ ක්‍රීඩාව නම් ගමට ගෙනියන්න ඕනෙ! හැබැයි අපේ මහා රාජයා ඉන්නෙ හෙන කාන්තාරෙක නෙ :P maintain කරන්න යන වියදම් අපරාදයක් වෙන්නැතිවෙයි කියලා හිතමු! :oo:

    ඔව් එහෙමත් හිතන්න පුලුවන්.අනික 35000කට ඉන්න පුලුවන් ක්‍රීඩාගරය පුරවන එක :rofl::rofl:
    ඒත් හම්බන්තොට අවුරුද්දෙ ගොඩක් දවස්වලට පායන හින්දා ඒකත් ලොකු වාසියක්.:yes::yes:
    ඒත් ඔය රසෙන් සෙල්ලම කරන එක තමයි :baffled:


    machan westindis match aka suriyawawa gahanne na,,,,,,,,,,match 3ma gahanne colombo ssc walalu,,,,,,,,

    :yes::yes::yes::yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    niyamaaaaai rep++
    :):):)

    ග්‍රවුන්ඩ් එක දැන් මොනවගේද කියල බලගන්නත් ආසයි බන් මොනා උනත් අපේ ටීම් එකට මේ පාර අපේ රටේ සෙල්ලම් කරනව කියල කිසිම වාසියක් නම් නෑ වගෙයි:no:
    මෙන්න මගේගානෙ සූරිය වැව ග්‍රවුන්ඩ් එකේ ප්ලැන් එක:)
    21zqes.jpg


    මෙන්න මචෝ පල්ලෙකැලේ ග්‍රවුන්ඩ් එකේ ප්ලෑන් එක:)

    28m1dth.jpg


    elaz
    thanksss macho..:):):)
     
    • Like
    Reactions: Gouken

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    wedak nehane meaka welaawata haduwe nahanee..dan ethin ape ayata gahanna wenne pitarataka gahanawa wage thamai..monawa karannada ethin apita thiyenne ape kollanta suba pathanna witharai..

    atthatama mechchara kal ape Cricket Board eka NIDIYAGENA HITIYADA??

    munta laksha ganan padi denawa neada??

    ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ බන් :angry::angry::no::no:
    අපිට කරන්න පුලුවන් අපේ ටීම් එකට සුභ පතන එක විතරයි:yes::yes:
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ලෝක හොරා එහෙ ඉපදිච්ච දවසේ ඉඳන් කියලා නාසා එකෙන් කිව්වෙ :P

    ඇඩො තො හම්බන්තොට ට බනින්න එපා හරිද??:growl::growl:

    තොගෙ 2 ගලවලා දෙනවා බල බල ඉන්න..:P:P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    100m boundary lines thiyenne 2018 commonwealth games running track 1ka lay karanna ona nisa lu
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    100m boundary lines thiyenne 2018 commonwealth games running track 1ka lay karanna ona nisa lu

    commonwealth lankawe :shocked: pissu hedei ..... me rate salli nethuwa mechchara dagaladdi commonwealth thiyanna salli kohenda bun ....
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඊඩ්න් ගාඩ්න් එකේ තත්වය හොඳ නෑ කියලා අයි.සී.සී එක ඒ ග්‍රවුන්ඩ් එක කැන්සල් කලා.ඉංග්ලන්ඩ් ඉන්දියා මැච් එක තියන්න හිටියේ ඒකෙ.
    දැන් ඉන්දියාව ඒ තීරණයට විරුද්ධව ප්‍රකාශ කරනවා.
    ඔයා කියනව වගේ සමහර අඩු පාඩු තිබුනත් අයි.සී.සී එක අපිට ගෝ අහෙඩ් දීලා තියෙන්නේ.
    අපෙ ග්‍රවුන්ඩ් තුනටම පාස් එක දුන්නා.
    අපේ ග්‍රවුන්ඩ් අපිට හොඳ වෙන්න ප්‍රාර්ථනා කරමු.