Most unique Limousines-must watch

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මේ දවස්වල හැමෝම ලංකාවට ගෙනාපු prado Limousine එක ගැන කතාකරන නිසා මම හිතුවා අපි කවුරුත් limo ගැන නොදන්නා කාරණා ටිකක් දාන්න.
    සමහරු කියන්නේ මේ limousine නම හැදුනේ එක හදපු එක්කෙනා ප්‍රංශ කෙනෙක් නිසා ඒ නම දාන්න ඇති කියල. නමුත් තාමත් මේ ගැන ස්ථිර නැහැ .
    මේකේ විශේෂත්වය තමයි ගමන කාරණා අයට උපරිම පෞද්ගලිකථ්වයක් ලැබෙන විදිහට ඒ කුටීර sound proof කර තිබීම.

    මේ තියෙන්නේ දැනට ලෝකේ තියන හොඳම හා වාර්තගතවූ limo කිහිපයක්

    මේක තමයි දිගම limo එක
    අඩි 100 ක් දිගයි. රෝද 26 ක් තියනවා :shocked:
    මේකේ swimming pool එකක්, helicopter ekak බස්සන්න පුළුවන් වේදිකාවක් තියනවා.:shocked: මේක සාමාන්‍යයෙන් ගන්නේ film වලටයි,exhibition වලටයි විතරයි.
    තියෙන්නේ New jersy වල.



    Uploaded with ImageShack.us


    Uploaded with ImageShack.us




    මේ තියෙන්නේ ලෝකේ උසම limo එක. මේකේ උස අඩි 10 අඟල් 11 යි:shocked: මේකේ රෝද 8 ක්, ඒවාට වෙන වෙනම suspension තියනවා මේකට engines 2 ක් තියනවා.මේක නිෂ්පාදනය කරන්න පැය 4000 ක් ගතවෙලා තියනවා.


    Uploaded with ImageShack.us

    දැන් නිෂ්පාදනය කරන hummer limo වල විශේෂ අංග ලෙස plasma TVs,dancing floors,neon lights,leather interior,chrome rims,20 speakers with subwoofers(1800w),chrome ceilings,mini bars දකින්න පුළුවන්.:shocked:

    limobling.jpg

    inbig-PinkHummerLimousine.jpg


    limointerior.jpg


    triple.jpg


    hummer-limo-interior-b.jpg


    party%20bus.jpg


    මෙයින් pink hummer limo වර්ගය කාන්තාවන් අතරේ ජනප්‍රියතාවයක් තියනවා :P
    insidepink.jpg


    most-unique-limousines-in-the-world-dual-nosed-escalade-limousine-300x294.jpg


    most-unique-limousines-in-the-world-the-electric-limousine-300x295.jpg


    most-unique-limousine-in-the-world-corvette-limousine-300x247.jpg


    සාමාන්‍යයෙන් ලිමෝ එහෙක wedding වලට පැය 5 කට $1250 ක් ගන්නවා:baffled:
    යුරෝපා රටවල limo rent කිරීම ඉතා සුලබ ලෙස දකින්නට ලැබෙන දෙයක්.

    Thread එක හොඳනම් comment එකක් දාලා Rep+ එකකුත් දීල යන්න...