සිගරට් එපා.....(Plz Dont Smoke)

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    ඔබ සිගරට් බීමට පුරුදු ඌවෙක්ද? මේ ඔබේ අවදානය පිණිසයි.....:frown:
    ඔබ දුම්බෝන්නේ නැත්නම් මෙය ඔබගේ දැනුම පිණිසයි......:)
    මේ හැම පින්තුරෙකින්ම කියන්නේ දුම්බීම ශරීරයට අහිතකරයි කියල.....:dull:


    Creative_anti_smoking_ads_around_the_world_16.jpg


    දුම්බීම ඔබව හා ඔබගේ වටපිටාවේ ඉන්න පුද්ගලයන්වත් මරු කටට රැගෙන යයි....:growl:
    Creative_anti_smoking_ads_around_the_world_42.jpg


    Creative_anti_smoking_ads_around_the_world_41.jpg


    දුම්බීම සියදිවි නසගනීමකි....:yes:
    Creative_anti_smoking_ads_around_the_world_3.jpg


    දුම්බීමෙන් ඔබ ජීවත් වීමේ කාලය කෙටි කර ගනී ...:frown:
    Creative_anti_smoking_ads_around_the_world_1.jpg


    Creative_anti_smoking_ads_around_the_world_40.jpg


    දුම්බීමෙන් ඔබ ඔබේ ජීවිතය මෙන්ම මුදල් හා අන් ජීවිතද දවා අළු කරදමයි.....
    :growl:
    Creative_anti_smoking_ads_around_the_world_7.jpg


    Creative_anti_smoking_ads_around_the_world_38.jpg


    දුම්බීමෙන් ඔබේ පුරුෂ ශක්තිය නැතිවේ..... ........:shocked:
    Creative_anti_smoking_ads_around_the_world_39.jpg


    Creative_anti_smoking_ads_around_the_world_9.jpg


    Creative_anti_smoking_ads_around_the_world_11.jpg


    Creative_anti_smoking_ads_around_the_world_12.jpg


    අදම මේ දැන්ම තීරණයක් ගන්න..............:frown:

    Creative_anti_smoking_ads_around_the_world_24.jpg


    ඔබගේ ජීවිතය වෙනස්කර අන් අයගේ ජීවිතද සුරක්ෂිත කරන්න.....:yes:

    Creative_anti_smoking_ads_around_the_world_5.jpg


    මේක බලල තව කෙනෙක්ට දුම්බීමෙන් නිදහස් වෙන්න උදව්කරන්න.......:)

    හැමෝටම දැක ගන්න bump එකක්වත් දමා යන්න.....
    :)
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    mage pc eke thibba pinthura tikak ekathu karala podi upadeshayak denna gaththa vayamak..........
    mekadanna hithune man job ekata gihin eddi sigarat ekak bibee bus ekata nagga eka manussayek dakala....
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    නියමයි මචන්...+4 Added.මම නම් බොන් නෑ...බොන අය පොඩ්ඩක් මේක බලලා තීරණයක් ගන්න
    බොහොම ස්තූතියි
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි බ්‍රෝ ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක්
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මරුනේ බන් එළකිරි කොල්ලෝ ගොඩක් සිගරට් බොන්නේ නෑ වගේ පෙන්නේ.
    ඔහොම යන් ඔහොම යන්

    Rep 4+
     

    HaximShinoda

    Member
    Dec 24, 2009
    131
    11
    0
    mage pc eke thibba pinthura tikak ekathu karala podi upadeshayak denna gaththa vayamak..........
    mekadanna hithune man job ekata gihin eddi sigarat ekak bibee bus ekata nagga eka manussayek dakala....


    Umba daapanko umbe ''Adirajyawadi Vegetarian Prathipaththiya" gana thread ekak!!!!


    :P Nice one bro!!! rep added!!!
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,917
    4,511
    113
    the ultimate question/problem I have is, If smoking is this dangrous poisonous why dont they ban tubaco cigerattz from the world?