NG - Secrets Of The Taj Mahal HDTV 350MB Xvid

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    tajmahal2k.jpg

    We take a closer look at the Taj Mahal and revisit its history - why it was built and what meaning it possessess.

    Built in the 17th century by the Great Mogul Shah Jahan, the Taj Mahal was built in honor of the love of his life, Mumtaz Mahal. Built on the banks of the Yamuna River in Agra, it is said to have required over 20,000 workers including the best craftsmen of the Empire. Millions of bricks were baked on site only to disappear forever under flawless white marble. A heavenly memorial to the Queen of the World, or as a poet described it: "A teardrop on the cheek of time". A love poem set in stone and the most perfect building in the world.

    sotmk.jpg

    Format : AVI at 1 042 Kbps
    Length : 350 MiB for 46mn 59s 360ms
    Video #0 : MPEG-4 Visual at 903 Kbps
    Aspect : 608 x 336 (1.810) at 25.000 fps
    Audio #0 : MPEG Audio at 126 Kbps
    Infos : 2 channels, 48.0 KHz

    Credit To Original Sharer and humanaaz

    download
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං ටජ් මහල් එකේ තියෙනවා කියන තව රහසක් මට ඉන්දියන් කාරයෙක් දවසක් කිව්ව.
    මේකේ වහලෙ එක තැනක ලීක් එකක් තියෙනවලු.
    මොන විදිහකින් වත් මේක නවත්වන්න බැරිලු.
    ඒකට හේතුව …….????
    ටජ්මහල් එක හදපු ප්‍රධාන ශිල්පියා තමයි ඒක කරලා තියෙන්නෙ.
    ඒක හදන්න පුලුවන් එකම මිනිහත් එයාලු.
    ටජ්මහල් එක හදලා සම්පූර්ණ කලාම මෝගල් අධිරාජයා අර ශිල්පියාගෙ අත් කැපුවලු.ඒ ටජ්මහල් වගේ තව එකක් වෙන දිහාක හදයි කියලා.
    අන්තිමට අත් කැපුවම තමයි දන්නෙ අර ශිල්පියා කරලා තියෙන වැඩේ.
    මේ ජල කාන්දුව කවදාවත් හදා ගන්න බැරි වෙලා.
    තවමත් තියෙනවලු.
    මේක කිව්වෙ ඉන්දියන් මිනිහෙක්.
    ඇත්ත නැත්ත දන්නෙ නැහැ.
     
    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World

    ammata udu!!!pattta molkareyek wenne ethi!
     
    sirawatama aththa wenna puluwan macho
    thx for info:):)