ලංකාවේ විතරක් නෙවෙයි.ඉන්දියාවේ සහ බංගලාදෙහයේ පවා සංචාරය කල ක්රිකට් ලෝක කුසලානය ඇත්තම එකද අනුරුවක්ද කියල මට පොඩි සැකයක් ආවා.සැකේට හේතුව මේකයි.ඇත්ත ලෝක කුසලානය රන් ආලේපිත ඉතා වටිනා එකක්.කවුරු හරි පිස්සෙක් මේකට හානියක් කලොත් සිද්ද වෙන්නේ මොකක්ද?අපි කවුරුත් දන්නවා ලංකාවේ සහ ඉන්දියාවේ විශේෂයෙන්, කලබලකාරී තත්ත්ව විටෙන් විට මතු වෙන අවස්ථා ඕන තරම් අප අත් දැකල තියෙනවා.ම් ම් ම්.......කියමු බලන්න ඔයගොල්ලොන්ගේ අදහස්!!!