Ai bun mata mehema wenne?

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    Macho? mama me lagadi bt 1 kewa.dan mata e kellawa mathak wena serta ambanekata mala paninawa.kolloth ekka eki gena katha karanakota amu kunuharupen banenawa.eth mama ekita sirama lv kala.eth dan mata ehema eki gena dukak hithenne na.mata dan ekigen wadakuth na.eth ekita apahasa karanna kemathi na.mata one ekita me banina 1 kohomahari nawaththa ganna.mama ekata mokada karanne halo?plz hlp me?
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    ow e kathawa aththa eth koi kellath apita anthimata karan de dannawane?mama hitha hada gaththa aye kellonta lv nokara inna.kepa kerimak karanna bari nisa nemei thawa parak hithata dukaka ganna beri nisa.oyala mokada me gena hithanne?
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,889
    974
    113
    New York, USA
    ow e kathawa aththa eth koi kellath apita anthimata karan de dannawane?mama hitha hada gaththa aye kellonta lv nokara inna.kepa kerimak karanna bari nisa nemei thawa parak hithata dukaka ganna beri nisa.oyala mokada me gena hithanne?

    matanam kiyanna tiyenne mchn hama kellama eka wage neme kiyala. anith eka apith 100% hari nane,, apeth waradi tiyanawa.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Macho? mama me lagadi bt 1 kewa.dan mata e kellawa mathak wena serta ambanekata mala paninawa.kolloth ekka eki gena katha karanakota amu kunuharupen banenawa.eth mama ekita sirama lv kala.eth dan mata ehema eki gena dukak hithenne na.mata dan ekigen wadakuth na.eth ekita apahasa karanna kemathi na.mata one ekita me banina 1 kohomahari nawaththa ganna.mama ekata mokada karanne halo?plz hlp me?

    ඔන්න ඕක නිසා තමයි බන් මම මගේ පාඩුවේ ඉන්නෙ. ඔය ආදරය කියන්නෙ මහ අමුතු දෙයක් බන්, කොල්ලා සිරා කලොත් කෙල්ල කරන්නෙ ධමනියට, කෙල්ල සිරා කලොත් කොල්ලා කරන්නෙ ධමනියට, එකි ගැන හිතන්න එපා බන්, වෙන කෙල්ලෙකුට පොඩි ට්‍රයි එකක දීලා බලපන්, හැබැයි පුතෝ වෙන එකක් කලාට කමක් නැහැ සිල්ලර කඩ දෙක තුනකුත් කරපන්, එතකොට අවුලක් නැහැ, මොකද මොනව හරි ප්‍රශ්නයක් වෙලා තොග කඩේ වහන්න උනොත් අර සිල්ලර කඩ තියෙන නිසා එච්චර ආවුලක් වෙන්නෙ නැහැ.
     
    ow ow etha aththa thamai sahoo.eth mama aye kisi kellekta nondi wenna kemathi na.mata panata pana wage adare karana,jeewiththe ekka sekkum nokarana,mage awanka adare labanna pin karala thiyana magema kenek lebunoth mamath pana wage adare karanawa.ehama hodai ne?