ජාතක කළේ බල්ලොද මාලිගාවේ

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    මෙ කවි පෙලිය ලියල තියෙන්න සුසන්ත බන්ඩාර නම් විශ්ව විද්‍යාල සිසුවා මරා දාපු (පොලීසිය විසින්) වෙලාවේ රුහුනු සරසවියේ

    උණ්ඩෙන් බැටන් පොල්ලෙන් පණ සිඳින එවුන්
    ලොක්කන් ළඟදි කුක්කන් මෙන් නැමෙන එවුන්
    අම්මගෙ නෙමෙයි බැල්ලිගෙ කිරි බීපු එවුන්
    එල්ලා දමවු අපෙ කොල්ලා මරපු එවුන්

    අධ්‍යාපනය විකුණං කන වෙලාවේ
    කොල්ලන් මරන්නේ ඇයි හත් වලාමේ
    පාදඩ හැත්ත කටු කන මහ රජාගේ
    ජාතක කළේ බල්ලොද මාලිගාවේ :no::no::no::no:

    source- http://pinthura.info
     
    Last edited:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් අපායේ ඉඳන්ද ඕක ලියලා තියෙන්නේ ..... :shocked::shocked::shocked:
    මැරෙන වෙලාවේ කවුද බන් කවි ලියන්නේ....... :lol::lol::lol:
    ඕවා හොඳයි උබලා වගේම ගොන් හැත්තට.....:P:P:P
     
    • Like
    Reactions: conservative

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අධ්‍යාපනය විකුණං කන වෙලාවේ
    කොල්ලන් මරන්නේ ඇයි හත් වලාමේ
    පාදඩ හැත්ත කටු කන මහ රජාගේ
    ජාතක කළේ බල්ලොද මාලිගාවේ
     
    DP.Kumaraya

    Member
    Feb 1, 2011
    31
    3
    0
    මචන් අපායේ ඉඳන්ද ඕක ලියලා තියෙන්නේ ..... :shocked::shocked::shocked:
    මැරෙන වෙලාවේ කවුද බන් කවි ලියන්නේ....... :lol::lol::lol:
    ඕවා හොඳයි උබලා වගේම ගොන් හැත්තට.....:P:P:P

    දාපු කොම්මෙන්ට් එක බැලුවම උබටත් අවසාන කවිය ගෙලපෙනවා වාගේ :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් අපායේ ඉඳන්ද ඕක ලියලා තියෙන්නේ ..... :shocked::shocked::shocked:
    මැරෙන වෙලාවේ කවුද බන් කවි ලියන්නේ....... :lol::lol::lol:
    ඕවා හොඳයි උබලා වගේම ගොන් හැත්තට.....:P:P:P

    දැනුමේ තරම තමා:lol::lol::lol:
    හරකෝ ‍තෝ සිංහල කියවන්න දන්නෙ නැත්තං රාවනා කියල දාගත්තෙ මොන පු* අමාරුවටද?
    :frown:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    කොල්ලෙක් මැරුනම ජෙප්පොන්ට හරි ආතල්. මලමිනිය විකුනගෙන තමන්ගෙ අනාගතේට සටන් පාඨ හදාගන්නෙ ඔහොම තමා. කලාකාමී අදහස් පහල වෙන්නෙ මලමිනිය මාර්කට් කරගන්න නේ...!
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පැටියා;9358434 said:
    දැනුමේ තරම තමා:lol::lol::lol:

    හරකෝ ‍තෝ සිංහල කියවන්න දන්නෙ නැත්තං රාවනා කියල දාගත්තෙ මොන පු* අමාරුවටද?

    :frown:

    අනේ ගොන් පැටියෝ උබයි මායි දන්න සිංහල.....
    උබයි උබේ ලොක්කයි දන්නේ සුද්ද සිංහල විතරයි නේ.......
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    කොල්ලෙක් මැරුනම ජෙප්පොන්ට හරි ආතල්. මලමිනිය විකුනගෙන තමන්ගෙ අනාගතේට සටන් පාඨ හදාගන්නෙ ඔහොම තමා. කලාකාමී අදහස් පහල වෙන්නෙ මලමිනිය මාර්කට් කරගන්න නේ...!

    මුන් මරපු කෙල්ලො කොල්ලෝ 300,000 ගැන මුන්ට දැන් මතක නෑ......
    88-89 කාලේ ඔය කවි කාරයෝ හිටියේ කොහෙද දන්නේ නෑ නේද????
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ජෙප්පොන්ගෙ විජිත හේරත් කියන එකා දියතලාවෙ කෑම්ප් එකේ හිටපු අංක එකේ ගෝනි බිල්ලා. ඔකා කොල්ලො දහස් ගනනක් ඒකාලෙ හිටපු අන්ඩුවෙ ජෙප්පො මර්දනය කරන්න හදපු කල්ලි වලට අල්ලලා දුන්නා. ඒ ගොඩාක් උන් අතුරුදහන් වෙලා.

    අද වෙනකොට බලපල්ලාකො මුගෙ කතා. ඔකුන් කරපු වැඩවලට ඔකුන්ට මොනව වේද ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ ගොන් පැටියෝ උබයි මායි දන්න සිංහල.....
    උබයි උබේ ලොක්කයි දන්නේ සුද්ද සිංහල විතරයි නේ.......

    :lol::lol::lol:
    Apita lokko kiyala awn nane pa*o.
    Apita api tama lokko
    Ubala wage eka ekage p*ka lowana awnta tama itin lokko inne. :P :P :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මුන් මරපු කෙල්ලො කොල්ලෝ 300,000 ගැන මුන්ට දැන් මතක නෑ......
    88-89 කාලේ ඔය කවි කාරයෝ හිටියේ කොහෙද දන්නේ නෑ නේද????

    Kokatath thaile kiyala thopita tiyanne 88-89
    88-89 oya dewal una kiyamuko. Etakota api uncivilized kiyalath kiyamuko. Dan mokadda tathwe?
    Tho nam tama rawana tama. Uncivilized Basta*d :D
    Gon tharka danna epa ban.
    Buddhiyak kiyala deyak nadda?
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ජෙප්පොන්ගෙ විජිත හේරත් කියන එකා දියතලාවෙ කෑම්ප් එකේ හිටපු අංක එකේ ගෝනි බිල්ලා. ඔකා කොල්ලො දහස් ගනනක් ඒකාලෙ හිටපු අන්ඩුවෙ ජෙප්පො මර්දනය කරන්න හදපු කල්ලි වලට අල්ලලා දුන්නා. ඒ ගොඩාක් උන් අතුරුදහන් වෙලා.

    අද වෙනකොට බලපල්ලාකො මුගෙ කතා. ඔකුන් කරපු වැඩවලට ඔකුන්ට මොනව වේද ?

    පව් බන් දැන් මුන්ට කොල්ලෝ ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ.......