කෝ මේ කට්ටිය........ කවුද ගෙදර..? වැරදුනා කවුද ත්රෙඩ් එකේ ?

me inne mama .මට කොහෙන්ද නීල වරලක්..??
මගේ කොන්ඩේ කළු පාටයි..

Menna Me Link Ekata Gihin Yatama Chedaya Kiyawahan
Thattu Wechcha Widiya Thiyenawa
මට නෙවෙයි යකෝ අර සින්දුව කියලා තියෙන්නේ..
මෙන්න මෙයාට..
මෙයාට තමයි නීල වරල තියෙන්නේ..
yakekda me?මට නෙවෙයි යකෝ අර සින්දුව කියලා තියෙන්නේ..
මෙන්න මෙයාට..
![]()
මෙයාට තමයි නීල වරල තියෙන්නේ..


kamak na ban. kohoma hari konde thiyanawane![]()
හරියට කියලා තියෙනවා...... සින්දුව ලියපු කෙනා ඉදලා තියෙන්නේ මෙහෙ නෙමෙයි