Cyclone Yasi in Australia

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    මාර සීන් එක තමයි. මේකෙන් ඔස්ට්‍රේලියාවට ගොඩ එන්න බොහොම අමාරුවෙයි. දැන් නම් 2012 ලෝක වෙනාශය ඇත්ත වගේ.තව අවුරුද්දකින් මැරෙන්න පුලුවන් නිසා දැන්මම පිනක් දහමක් කරගෙන ඉන්න එකයි නුවණට හුරු

    :rolleyes:

    pin karala wadak na. loke winasa unoth, ayeth ipadenne koheda ban ? paw kalata minissu wela aye ipadenna lokayak na ne. :baffled::rofl: