I NeeD HeLp............ :( :'(

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ඉස්සෙල්ලම කෙල්ලව අමතක කරන්න ඕනිනේ.ඒකට වෙනත් වැඩක යෙදියන්.ඔය කෙල්ල මතක් වෙන දේවල් තියෙන්නේ ඔය ලිවුම් ප්‍රසන්ට් වගේ දේවල් සේරම අයින් කරපන්.ඒකරලා ටික දවසකින් තව කෙල්ලෙක්ට ට්‍රයි කරපන්.එතකොට හරි...:):):)

    ඔන්න ඕක තමයි මාත් කලේ...!!!
     
    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    KAttiaaaaa MAta help KErennaaa kooooooooooo..............:(:(:(:(:(:(:(:(
    Kellakk dala giyameee kollakk gannaa onaaa StepS Monadeee???????? :(:(:(:(:(:(:(

    Ehama kollakk gee iramnama BOTHALAYAA daaa?????????????????

    ekama de pirimiyek wage indapan... kellek dala giya kiyala moda weda karanna epa.. experience eken kiyanne.. mamath kalayak muna wes muna karagena hitiya.. passe mata wena kellek set una.. gewal walinuth ok eka gaththa... dan kalin eka hoo gala andanawalu.. irisiyawe pelenawalu mama aluth kenek hoyagena kiyala ahala... anna e wage karapan puluwan nam
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions

    mame eaki duk wenewataaa asaaaa naaaaa....... :(:(:(:(:(
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උඹව දාලා යන්න සැබෑ හේතුව හොයපන්
    වරද උඹගෙ නම්....කරන්න දෙයක් නෑ....එයා ගිහින් ඉවරනෙ.එයාව අමතක කරල දාපන්.
    කවද හරි උඹට වෙන කෙල්ලක් සෙට් උන දවසක කලින් උන වැරදි නොකරන්න මතක තියා ගනින්.
    බෝතලය ප්‍රශ්ණ වලට විසඳුමක් නෙවෙයි.
    so...good luck in future..! :-)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions
    උඹව දාලා යන්න සැබෑ හේතුව හොයපන්
    වරද උඹගෙ නම්....කරන්න දෙයක් නෑ....එයා ගිහින් ඉවරනෙ.එයාව අමතක කරල දාපන්.
    කවද හරි උඹට වෙන කෙල්ලක් සෙට් උන දවසක කලින් උන වැරදි නොකරන්න මතක තියා ගනින්.
    බෝතලය ප්‍රශ්ණ වලට විසඳුමක් නෙවෙයි.
    so...good luck in future..! :-)

    thankz machnnn :(:(
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    mamath oyaa wadeeee keraaa itaa passeee............. ayeeee oyaa okkame arang tibbbaaa... :( :(

    ගණන ගන්න එපා බන්.. අපිට දෙයක් ලැබෙන්න තියෙනවනම් එක අනිවා ලැබෙයි කියල හිතල හිත හදාගනින්... උබට එයට වැඩ එකලිරි කෙල්ලෙක් සෙට් වෙයි අනිවාර්යෙන්ම.....!!! උබ දැන් එය ගැන හිතන්නේ නැතුව උබේ වැඩක කරගනින්....!1 නැත්නම් උබ එකී ගැන හිත හිත නාස්ති කරන කලෙත් අපරාදේ.. කෙල්ලෝ ඕන තරම් හොයාගන්න පුළුවන් එත කලේ අයෙ ගන්න බැ එක මතක තියාගනින්...!!!
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions
    ගණන ගන්න එපා බන්.. අපිට දෙයක් ලැබෙන්න තියෙනවනම් එක අනිවා ලැබෙයි කියල හිතල හිත හදාගනින්... උබට එයට වැඩ එකලිරි කෙල්ලෙක් සෙට් වෙයි අනිවාර්යෙන්ම.....!!! උබ දැන් එය ගැන හිතන්නේ නැතුව උබේ වැඩක කරගනින්....!1 නැත්නම් උබ එකී ගැන හිත හිත නාස්ති කරන කලෙත් අපරාදේ.. කෙල්ලෝ ඕන තරම් හොයාගන්න පුළුවන් එත කලේ අයෙ ගන්න බැ එක මතක තියාගනින්...!!!

    thankzzz machnn......:(:(:(:(:(:(:(:(
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    Hmmm.......sahenna bararum prashnayak....matath ithin kiyanna thiyenne wechcha de wuna kiyala amathaka karala inna. :) be happy bro!
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    දැන් ඉතින් අඩල වැඩක් වෙන්නේ නැ බන්ස්...!! හිත හදාගන්න බලපන්,,, දැන් ගිය එක ගිහින් ඉවරයිනේ.... දැන් ඒ ගැන කතා කරලවත් හිතලවත් වැඩක නැ....!! දැන් උබ එයට පේන්නත් එක්ක අයෙ සුපිරි කැල්ලක් එක්ක සෙට් වෙයන්.. අන්න එක තමයි එයට රිද්දන්න තියෙන උපරිම විදිය.. මන් කිවේ දැනෙන්න රිද්දන්න ඕනෙනං උබට එයට එහෙනම් මන් කිව වගේ අයෙ එයට වැඩ සුපිරි කැල්ලක් දාගනින්... අයෙ ඉතින් එක එයට වදිනවා බොක්කෙන්ම...
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions
    දැන් ඉතින් අඩල වැඩක් වෙන්නේ නැ බන්ස්...!! හිත හදාගන්න බලපන්,,, දැන් ගිය එක ගිහින් ඉවරයිනේ.... දැන් ඒ ගැන කතා කරලවත් හිතලවත් වැඩක නැ....!! දැන් උබ එයට පේන්නත් එක්ක අයෙ සුපිරි කැල්ලක් එක්ක සෙට් වෙයන්.. අන්න එක තමයි එයට රිද්දන්න තියෙන උපරිම විදිය.. මන් කිවේ දැනෙන්න රිද්දන්න ඕනෙනං උබට එයට එහෙනම් මන් කිව වගේ අයෙ එයට වැඩ සුපිරි කැල්ලක් දාගනින්... අයෙ ඉතින් එක එයට වදිනවා බොක්කෙන්ම...

    eakitaa ridhanaaaa mataaa hithenn naa bannn...... eakii mataa monaa baluu wedaeee kerethh..... :( :( :( :(
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    eakitaa ridhanaaaa mataaa hithenn naa bannn...... eakii mataa monaa baluu wedaeee kerethh..... :( :( :( :(
    මට තේරෙනවා උබේ තියෙන දුක... එත මචෝ උබ එයා ගැන හිත හිත උන්න කියල එය අයෙ උබ ලගට එනවද.. නැනේ.. එක තේරුම් ගනින්.... උබ කොහොම හරි හිත ගන්න බලපාන දැන් ඉතින්.. මොන උනත් උබ ෆන් එකේ ඉඩහන්....