සිංදු කියලා මම හොයා ගත්තු සල්ලි අද කුඩු වෙනවා මල්ලී

පන් මල්ලට දාගත් බඩු කෑලි ඇයි මිල වැඩි මුදලාලි
අපි කන හැටි ලිපවත් දන්නෑ නංගී හිටියට මම HIT වී
සංගීතෙන් මම හොදටම නසරානී මේ කලාවේ හැටී
ආර්ථිකේ හරි දරුනුයි අපෙ අතමිට දැන් FULL සුද්දයි
බඩුමිල උස්සයි අපෙ ගෙදර ගෑනි මට පුප්පයි
පොලියට ගෙන visual කෙරුවයි sponsor ව කපලා TV එකේ යයි
companyයෙන් ගේමක් ඇද්දයි එයින් බේරුනේ වැදවැටිලයි
DNA track ඒක කෙරුවයි ඒකට ගෙව්වෙත් ඔප්පුව තියලයි
තුන් වේලෙන් වේලක් කාලයි මම music (music) කෙරුවේ famous වෙන්නයි
FM වල rush එක බෝමයි ෆොම්ස් පුරවලා පෑනත් ඉවයි
waiting list එක හැතැක්මක් දිකයි Bata දෙක ගෙවුනේ කොළඹටමයි
දැම්මත් මම Rap ස්ද්දේ ගෙදරින් මට මහ යම යුදදේ
මගේ රිද්මෙට කෙල්ලන් පැද්දේ ඒ අය නෑ මට පෙම් බැන්දේ (u)
prado pajaro මට නෑ නේ foot bord එකේ එල්ලෙන්නේ
එහෙමයි concerte වල යන්නේ උන් රු 1000 යි මට දෙන්නේ
මම උන්ටත් හෙන ඉල්ලන්නේ ඒ 1000 න් රෑ SET වෙන්නේ
මම වැනි වැනි ගෙදරට යන්නේ ගෑනී මගේ ඇගට ගොඩ වෙන්නේ
ලංකාවේ music පල්පට්ටයි මට නම් මේ හැම දැන් තිත්තයි
Black spider අයියලා නම් කියවයි කේලවෙන්නේ මේ මට මයි ;(