thanks
මුබාරක් අමෙරිකාව එක්ක එකතුවෙලා අවුරුදු 30ක් ඊජිප්තුව කෑවා. ඊජිප්තුවට තෙල් තියෙනවා, සංචාරක ව්‍යාපාරය තියෙනවා, සුවස් නාවික මාර්ගය තියෙනවා, නයිල් ගංග තියෙනවා, නමුත් ලබපු ආර්ථික දියුනුවන් නම් පෙනෙන්න නැහැ. දැන් අමෙරිකාවම මුබාරක් පන්නන්න කුමන්ත්‍රණ කරනවා. ඊශ්‍රායලය අමෙරිකාවත් එක්ක එකතුවෙලා බටහිරට ලැදි මීලඟ නායකය තෝරගන්න උදවු කරනවාලු !