Feb-06 | Sunday of Martyrs-Egypt Revolution

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Koran and Cross side by side


5421823803_45670259b1_z.jpg
 

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    රට මොකක් උනත් එකාදිපතින්ට හම්බුවෙන්නේ ඔය පරිප්පුව තමා .
    එන්නේ රජාවගේ යන්නේ බලුවෙලා .
    මාස 6 ක් හරි කමක් නැහැ රට පාලනය කරලා මිනිස්සුන්ගේ හදවත් තුල හැමදාම ඉන්න පුලුවන්නම්
    එයා තමා නියම රජා .
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    රට මොකක් උනත් එකාදිපතින්ට හම්බුවෙන්නේ ඔය පරිප්පුව තමා .
    එන්නේ රජාවගේ යන්නේ බලුවෙලා .
    මාස 6 ක් හරි කමක් නැහැ රට පාලනය කරලා මිනිස්සුන්ගේ හදවත් තුල හැමදාම ඉන්න පුලුවන්නම්
    එයා තමා නියම රජා .

    2010 දෙසැම්බර් තිබ්බ ඡන්දෙන් 81% ඡන්ද අරන් තිබ්බෙ ආණ්ඩු පක්ෂය...
    ඔක්කොම හොර ඡන්ද...:P:P
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Eygypt minissu gana mama hugak aadambara wenawa:yes:.hethuwa rate prashnayakata okkoma ekamuthuw akriya karanwa.eyaleg samagiyata hamudawata,policiyata,mara balayata idak naha,eeth ape rate mehema deyak unoth haal paruwo paga aran assen wade denawa.:angry:
    me minissunta mole paeduna ape ayata kawadda mehema nirbeethakamak enne kiyaneka thaama prashnyak.:sorry:


    Thnx for d post malli.:yes:

    :yes::yes:
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    2010 දෙසැම්බර් තිබ්බ ඡන්දෙන් 81% ඡන්ද අරන් තිබ්බෙ ආණ්ඩු පක්ෂය...
    ඔක්කොම හොර ඡන්ද...:P:P

    මෙදා සැරෙත් ඕකම තමා කරන්නේ . පහු වෙනකොට පොල් 120 ට යනවා එළවලු 400 පන්නනවා .හොද වැඩේ කඩේ යන එවුන්ට කාපන්කෝ පොලවේ පස් එතකොට .
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙදා සැරෙත් ඕකම තමා කරන්නේ . පහු වෙනකොට පොල් 120 ට යනවා එළවලු 400 පන්නනවා .හොද වැඩේ කඩේ යන එවුන්ට කාපන්කෝ පොලවේ පස් එතකොට .
    මම කිව්වෙ ඊජිප්තුවේ ආණ්ඩු පක්ෂෙ ගැන බන්....:P:P
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඊජිප්තුවේ මිනිස්සු මුස්ලිම්-ක්‍රිස්තියානි කියලා කිසිම ආගම් බේදයක් නැතිව මේ වැඩට සෙට් වෙච්ච එක මම හුගක් අගය කරනවා..:yes::yes:

    Kata kata....:P:P