මේයාව කවුරුත් ඉතින් දන්නවනේ 
malinrock
එකේ එලකිරි නිත්‍ය අලෙවි නියොජිතයානේ....දැන් ටික කාලෙකට කලින් මමත් නිකමට අහලා බැලුවා මටත් ebay එකෙන් දෙයක් ගෙන්න ගන්න තියනවා පුලුවන්ද කියලා..ඔන්න හා කියපු නිසා ඔන්න මටත් මේ පහල තියන MP4 player එක
මාලින්ට කියලා ගෙන්න ගත්තා.පහුගිය සතියේ මේක මගේ අතටම ගෙනත් දුන්නා.ඔයාලටත් ඕන දෙයක් තියනවා නම් ඔන්න මාලිංට කියලා ගෙන්න ගන්න පුලුවන්.හැබැයි තාම සේවය සපයන්නේ කොළඔ අවට එලකිරි සමාජිකයන්ට විතරයිලු.තව ටික කාලයක් යද්දි මාලින් දෙල්කද හංදියේ කඩයක් එහෙම අරගෙන මේන්න මේහෙම බොඩ් එකක් දලා තියෙන්නත් පුලුවන්......
ඔයාලත් ඔන්න ඔයාලට ebay එකෙන් මොනවා හරි ගෙන්න ගන්න ඔන නම් මාලින්ට pm එකක් දැම්මනම් හරි...

මට MP4 player එක ගෙනත් දුන්නට ඔන්න තැන්ක්ස් මාලින්

(ebay එකෙන් ගෙනාපු එවා ගැන ත්‍රේඩ් එලකිරි එකේ දාන්න එපා කියලා කට්ටිය කියලා තියනවා තමයි.එත් එලකිරි එකේ යාලුවෙක් කරපු උදව්වක් නිසා එක හැමොටම කියන එක හොද වැඩක්නේ එකයි ත්‍රේඩ් එකක් දැම්මේ )
එවා ඉතින් මාලින් ගෙන් ඇහුවනම් හරි ඔන්න