OP 2008 ඉදන් ඉන්න කිරියෙ මෙහෙම නම් බිස්නස් කරන්න හදන්නෙ, ඉතුරු ටික මම නොකියා ඉන්නම්.
මේකෙ ඉන්න උන්ට පකුන් ටෝක් දීලා ඔෆෙන්ස් කමෙන්ට් එකක් දැක්කම ඌත් එක්ක ඇරගත්තම ඒ රිප්ලයි කමෙන්ට් දකින්නෙ ඇරගන්න උන් දෙන්න විතරක් නෙමෙයි ත්‍රෙඩ් එක බලන හැම එකාම.
මේකෙ උබේ කමෙන්ට්, ඇටිටියුඩ් දැක්කම මම වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම් ජීවිතේට උබෙන් ගන්නෙ නෑ මචං.
ඔය ඇටිටියුඩ් වෙනස් කරගනින්.
උබට මේකෙ බිස්නස් කරන හැටි බලාගන්න ඕනෙ නම්
@Tricle_Buwa මූව බලපන්. මම දැක්ක එල කොල්ලෙක්. කවුරුහරි සෝලාර් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් බලපන් කී දෙනෙක් ඌව මෙන්ශන් කරනවද කියලා. ඌ ත්‍රෙඩ් එකට ඇවිත් ටෙක්නිකල් පාර්ට් එකක් නම් ඒක එක්ස්ප්ලේන් කරනවා, ප්‍රයිස් ඇහුවොත් ඒවට රිප්ලයි කරනවා හරියට, ඉන්ස්ටොලේශන් ගැන ප්‍රශ්නයක් නම් ඒත් එහෙමයි. අන්න එහෙම බිස්නස් කරපන්. අන්න එහෙම ට්‍රස්ට් එක බිල්ඩ් කරපන්. තව කොල්ලෙක් ඉන්නවා
@MihiCherub ඌ පොස් සිස්ටම් කරපු කාලේ පොස් නම් ඌ තමා.
උබට වඩා මේකෙ බිස්නස් කරපි උන් හිටියා ක්‍රීඩ්, 7788 වගේ. උන් මේකෙ තමන්ගෙ බිස් එකේ යන්න පුලුවන් උපරිම ගියා. හැබැයි අවසානෙ බල්ලෙක් ගනන් ගන් නැති තැනට ආවා.
ඇටිටියුඩ් එක්ක මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් හරියට මම් පොර ජාතකෙයි, අවුරුදු ගානක් කිරියෙ කරපුවගෙ වංසෙයි කියවන්නෙ නැතුව.
උබේ මේ වැඩේට සුබ පතනව.
හැබැයි මම වාහනයක් ගන්නව නම් ලොවෙත් උබෙන් ගන්නෙ නෑ