World Cup Warm Up Matches

sali07

Member
Oct 27, 2008
6,793
301
0
36
@ Home
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙර පුහුණු තරග අද (12/02/2011) ආරම්භ වනවා.මෙ සදහාලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන නෙදර්ලන්ත සහ කොදෙව් කණ්ඩායම් ඔවුන්ගේ පුහුනු තරග සදහා සගභගි වීම සදහා මෙහි පැමින තිබෙනවා.මේ ඔවුන් සහ අපෙ ක්‍රිඩකයන් පුහුණු සැසි වලදී ලබා ගත් පින්තුර කිහිපයක්.

Warm up matches in Sri Lanka


Kenya v West Indies
(Feb 12 )
R Premadasa Stadium, Colombo

Sri Lanka v Netherlands (Feb 12)
Sinhalese Sports Club Ground, Colombo

Kenya v Netherlands (Feb 15)
Sinhalese Sports Club Ground, Colombo

Sri Lanka v West Indies (Feb 15 D/N)
R Premadasa Stadium, Colombo


128024.jpg

Kumar Sangakkara addresses the media ahead of Sri Lanka's warm-up games, Colombo, February 9, 2011

128029.jpg

Peter Borren addresses the press ahead of the World Cup, Colombo, February 9, 2011

128033.jpg

Mahela Jayawardene has a look at a replica of his World Cup jersey during practice, Colombo, February 9, 2011

128057.jpg

West Indies players sign bat stickers ahead of the 2011 ICC World Cup, Columbo, February 10, 2011

128073.jpg

Sri Lanka coach Trevor Bayliss and Kumar Sangakkara share a thought at practice at the SSC, Colombo, February 11, 2011

128074.jpg

Tillakaratne Dilshan kits up during Sri Lanka's training session, Colombo, February 11, 2011

128075.jpg

Ajantha Mendis gets ready for a bowl, Colombo, February 11, 2011

128076.jpg

Thisara Perera heads to the batting nets at the SSC, Colombo, February 11, 2011

128077.jpg

Muttiah Muralitharan interacts with young fans at the SSC, Colombo, February 11, 2011

128078.jpg

Devon Smith has a hit during practice at the R Premadasa Stadium, Colombo, February 11, 2011

128079.jpg

Chamara Kapugedera and Ajantha Mendis take a break during practice at the SSC, Colombo, February 11, 2011

128080.jpg

Ryan ten Doeschate during a training session at the SSC, Colombo, February 11, 2011

128081.jpg

Netherlands captain Peter Borren gets a massage, Colombo, February 11, 2011


Comment ekak dila ape team ekata wish karala yanna heta patan ganna matches walata
 
Last edited:

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    එල මචන් පට්ට ට්‍රෙඩ් එක :D:D
    එකක් වත් පල්ලෙකැලේටවත්,සූරියවැවටවත් දීල නෑ:no::no:
    ප්‍රැක්ටිස් නැතුව තමයි අපේ උන්ට ගහන්න වෙන්නේ:dull::dull::oo:
    මොනව වුනත් ටී එකට සුභ පතමු එකෙන්ම :yes::yes::)
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    එල මචන් පට්ට ට්‍රෙඩ් එක :D:D
    එකක් වත් පල්ලෙකැලේටවත්,සූරියවැවටවත් දීල නෑ:no::no:
    ප්‍රැක්ටිස් නැතුව තමයි අපේ උන්ට ගහන්න වෙන්නේ:dull::dull::oo:
    මොනව වුනත් ටී එකට සුභ පතමු එකෙන්ම :yes::yes::)

    match dekak pallekale thiyenne thibune e deka thama SSC shif karala thiyenne eheta pahu giya tike wessa nisa ready nalu pitch but ehe 1st match eka thiyenne March 5 nisa awulak nalu Hambanthitath awulak nalu
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    match dekak pallekale thiyenne thibune e deka thama SSC shif karala thiyenne eheta pahu giya tike wessa nisa ready nalu pitch but ehe 1st match eka thiyenne March 5 nisa awulak nalu Hambanthitath awulak nalu

    ඔව් බන් ඒත් එහෙ තිබ්බ නම් ඒක අපේ උන්ට චාන්ස්.
    කරන්න දෙයක් නෑ මේ වැස්ස හින්දා :dull::dull: