HD ගැන ඔබ නොදන්න තොරතුරැ බිදක්.
මොකක්ද මේ HD (High-Definition).අපි කාටත් නිතරම වාගේ ඇසෙන සුපුරැදු වචනක්.තාක්ෂ්ණයේ දියණුවත් සමගම දැන් HD TV, HD Monitor
and HD තිර සහිත Mobile Phone වෙලදපොලට නිකුත් වී ඇත. අලුතින්ම ආ iPhone හි HD video පටිගතකිරීමේ හැකියාව පවා ඇත. HD video කියලා
කියන්නෙ සාමාන්‍ය resolution එකට වඩා වැඩි අගයක් ගන්නා නිසයි.
HD හි resolution වර්ග 2 තිබේ.
වැඩිදුර විස්තරයක් වගුවෙන් පහසුවෙන් දැක ගැනිමට හැක
HD තාක්ෂණය හැනනම් වැඩි විස්තරයක් නම් කතාකරන්න නම් නැහැ. Resolution ගැන තමයි ඉතින් කියන්න තියෙන්නෙ.වැඩිපුරම තියෙන්නෙ ඒවා යෙදෙන ආවස්තා තමා.
පහත් Link වලින් වැඩි දුර විස්තර ලාබාගත හැක.

- 720p : 1,280×720 pixels
- 1080p : 1,920×1,080 pixels

Last edited: