forex යනු කුමක්ද ?

disamannar

Member
Dec 24, 2009
466
116
0
FOREX යනු විදේශ මුදල් හුවමාරුව යන්නයි
මෙහිදී සිදුවන්නෙ කුමක්ද

අප ශ්‍රිලංකාවෙ සිට ඇමරිකවට යන්නේ යැයි සිතමු මෙහිදි අප රැපියලට එම මොහොතේ පවතින ඇමරිකානු ඩොලර් විනිමය අනුපාතය සලකාබලා ඊට අනුව 110Rs දි එක් ඇමරිකානු ඩොලරයක් ලබාගත හැක.
අප ඇමෙරිකාවට ගොස් පැමිනෙන විට එම රුපියල නැවත රැගෙන පැමිනි විට ඇමෙරිකනු ඩොලරය 112Rs යැයි සිතන්න.
එවිට අපට නැවත 112Rs ලැබේ එසේනම් අපි රැපියල් 2 ක ලාභයක් ලබා ඇත. එසේනම් ඔබ මිලදී 1000$ගත්තනම් ඔබට 2000Rs ක ලාභයක් ලැබේ.
Forex තුලදී සිදුවන්නේද මෙයයි.එක් මුදල් වර්ගයකින් තවත් මුදල් වර්ගයක් ලබා ගෙන පසුව එය විකිනිමයි
මෙහිදි අපට වැඩිවූ මුදල ලාභය ලෙස ලැබේ.

for more details please see my replies below
i'm going to maintain this thread as separate lessons continuously
 
Last edited:

disamannar

Member
Dec 24, 2009
466
116
0
Major Currencies

forex market එකෙදි ගනුදෙනු හා සම්බන්දවන ප්‍රදාන මුදල් වර්ග අටක්තිබෙනවා
මේව forex world එකෙදී major currencies කියල හදුන්වනව ඒවට වෙන්වෙච්ච සුරතල් නමුත් තිබෙනවා මේව මෙ forex maarket එකට අවතිර්ණ වෙන අය දැන ගැනීම අවැසියි එතකොට තමා අපිට මේ ගමන දැනගෙන යන්න පුලුවන්
මේක හිමින් යන්න ඕන ගමනක් නොදැන ගියොත් අතරමග
[FONT=&quot]Major Currencies[/FONT]
usd united states dollar
eur euro
jpy JAPAN YEN
gbp British pound
chf switzerland frank
cad canadian dollar
aud australian dollar
nzd newzealand dollar
 
Last edited:

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
තෑන්ක්ස් යාලුවා....:)
REP +
11.gif
11.gif
11.gif
 

disamannar

Member
Dec 24, 2009
466
116
0
හැමවිටම forex වෙලදාම සිදුවන්නෙ

හැමවිටම forex වෙලදාම සිදුවන්නෙ මුදල් ඒකක දෙකක යුගල ලෙසයි
example - eur/usd
usd/jpy
gbp/usd

forex market තුලදී ඔබ නිරතුරුව currency යුගල් විකිනිම හෝ මිලදි ගැනීම සිදුකරයි

ඒ කිව්වෙ මොකක්ද ??
අපි හිතමු ඔයා eur/usd මිලදී ගන්නව කියලා ඒ කියන්නෙ ඔය හිතනව මේ යුගලෙ මිල වැඩිවේ කියල එතකොට ඔය buy කරනවා අඩුවෙයි කියල හිතනවනම් sell කරනව
මේ ජෝඩු කතාව හරියටම තේරුනේ නැද්ද එහෙනම් ඊලග පොස්ට් එකට මේ යුගල් කතාව හොදටම තෝරල කියන්නම්
 
Last edited:

disamannar

Member
Dec 24, 2009
466
116
0
ඉතින් eur/usd කියපුවම වෙන්නෙ

මම මුලදිම කියල තියෙනවනෙ forexකියන්නෙ විදේශ මුදල් හුවමාරුව කියල ඉතින් මේකෙදි වෙන්නෙ එක මුදල් ඒකකයකින් තව මුදලක් මිලදී ගැනීමයි .ඉතින් eur/usd
කියපුවම වෙන්නෙ usd ගෙවල eurමිලදී ගන්න එකයි.
එතකොට eur/usd එකේ වටිනාකම කියන්නෙ eur එකකට ගෙවිය යුතු usd ප්‍රමාණයයි
ඉතින් හැමවෙලේම මෙහෙම ජෝඩු වලදි කියන්නෙ දකුණු පැත්තෙ මුදල් වර්ගයකින් වම් පැත්තෙ මුදල් වල එක ඒකකයක් ගන්න ගෙවන්න ඕන මුදලයි
එතකොත eur/usd වැඩිවෙනව කියන්නෙ එක eur එකක් ගන්න ගෙවන්න ඕන usd ගාන වැඩීවෙනව කියන එකයි ඒ කියන්නෙ eur එකත් එක්ක බලනකොට usd එකෙ වටිනාකම පහල යනව කියන එකයි
 
Last edited:

disamannar

Member
Dec 24, 2009
466
116
0
මොකක්ද මේ ද්‍රවශීලීතාවය කියන්නෙ

මොකක්ද මේ ද්‍රවශීලීතාවය(liquidity) කියන්නෙ
මෙකෙදී කියන්නෙ මුදලෙ අගයේ වෙනස්වීමේ වේගය වෙනස්වීමෙ හැකියාව ඉතා ඉහල බවයි.
ඒකියන්නේ එක මුදල් ජෝඩුවක්(currency pair) ගත් විට එහි අගය වෙනස්විම්නිරන්තරයෙන් සිදුවන බවයි
එහෙම නිරන්තරයෙන් අගය වෙනස් වෙනවනම් තමයි අපිට ආයෝජනය කරන අවස්ථා වැඩි වෙන්නෙ.

ඉතින් මේ වගෙ අගය වෙනස් වීම් වැඩිම මුදල් යුගල්(currency pair) තෝරගෙන අපි ඒවා ප්‍රධාන මුදල් ඒකක(major currency pairs) කියල හදුන්වනව.
ඒවගේම මේ මුදල් ජෝඩු forex market එකෙදී හදුන්වන නමුත් තියෙනව(nick names)
ඒවත් ඉගෙන ගන්න එතකොට තමා ඔයාටත් forex ලෝකෙ හොද රජ කකුලක් වෙන්න පුළුවන්.

ප්‍රධාන මුදල් ජෝඩු
eur/usd eurodollar
usd/JPY dollaryen
GBP/USD pounddollar
USD/CHF dollarswissy
USD/CAD dollarloonie
AUD/USD aussiedollar
NZD/USD kiwidollar
 

wug

Member
Oct 27, 2009
565
17
0
Sri Lanka
Machan ape oka karana wedeya ganath keyala damu nada?

Apeta use karanna puluwan bank aka gana waga dawal.

Ape kohomada Account akak hada ganna?

Agollanga practical account gana waga dawal keyala damu.
 

disamannar

Member
Dec 24, 2009
466
116
0
අපි ඉතින් ගේමට ආස අයනෙ

Machan ape oka karana wedeya ganath keyala damu nada?

Apeta use karanna puluwan bank aka gana waga dawal.

Ape kohomada Account akak hada ganna?

Agollanga practical account gana waga dawal keyala damu.
ok machan
මම ඒ ටිකත් දාන්නම් කොහොමද මේ basic ටිකත් වටිනව නේද
මම ඉතින් උබලට බලන ගමන් කොරන්නත් කියල දෙන්නම් එහෙනම්
මොකද ඉතින් කියව කියව ඉන්න එකත් සාටර් නෙව වැඩක් නැතිව
අපි ඉතින් ගේමට ආස අයනෙ
එහෙනම් අද රෑ ඒව ගැන අපි කතා කරමු
ඒ අතර තුරේ මේක බලන අය තව අදහස් යෝජනා එහෙම දාලා යන්නකො
හොදනම්
රෙප් දෙන්නත් අමතක කරන්න එපා
 

nalinsthome

Junior member
  • Jan 16, 2011
    109
    2
    18
    Kandy
    Forex ඉගෙන ගනිමු

    මචන්ලා.......

    ඉස්සෙල්ලාම Thanx කරන්න ඕනි
    dissamannar ට. එයා තමා forex ගැන තොරතුරු කිවිවේ.

    මමත් පොඩි කාලයක ඉදලා මේ සීන් එක ගැන හොයනවා....
    මට හොයාගෙන හොයාගෙන යනකොට මෙන්න මේ site ‍එක බලන්න.


    www.trylk.com
    www.forexsinhala.com

    dissamannar ට බොහොම ස්තූතියි... මේ පිලිබදව අපේ අයට කියල දෙන එකට... තව තවත් තොරතුරු ඉස්සරහට මේකේ පලකරන්න..

    මමත් හරියටම forex signal පිලිබදව සහ forex analyze method ගැන එච්චර අවබෝධයක් නැහැ..ඒවා ගැනත් ඉස්සරහට මෙහි විස්තර පලකරන්න...
    ;);););););)
     
    Last edited:

    RLan

    Member
    Oct 3, 2010
    73
    2
    0
    මචන්ලා.......

    ඉස්සෙල්ලාම Thanx කරන්න ඕනි dissamannar ට. එයා තමා forex ගැන තොරතුරු කිවිවේ.

    මමත් පොඩි කාලයක ඉදලා මේ සීන් එක ගැන හොයනවා....
    මට හොයාගෙන හොයාගෙන යනකොට මෙන්න මේ site ‍එක බලන්න.

    www.trylk.com
    www.forexsinhala.com

    dissamannar ට බොහොම ස්තූතියි... මේ පිලිබදව අපේ අයට කියල දෙන එකට... තව තවත් තොරතුරු ඉස්සරහට මේකේ පලකරන්න..

    මමත් හරියටම forex signal පිලිබදව සහ forex analyze method ගැන එච්චර අවබෝධයක් නැහැ..ඒවා ගැනත් ඉස්සරහට මෙහි විස්තර පලකරන්න...
    ;);););););)

    To add to this post please check out,

    http://forexinsinhala.blogspot.com
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    මොකක්ද මේ leverageඑක කියන්නෙ

    මොකක්ද මේ leverageඑක කියන්නෙ
    මොකක්ද මේකෙ අපිට තියෙන වැදගත්කම
    අපි හිතමුකො අපිට බිස්නස් කරන්න තියෙන්නෙ 100$ ක් තියෙනව කියල
    එතකොට අපිත මිලදී ගන්න පුලුවන් වෙන්නෙ ඒකක100ක් විතරනෙ එකියන්නෙ එතකොට එක ඒකකයක මිල 0.0001කින් ඉහළ ගියොත් අපිට ලැබෙන ලාභය 0.01$ක්
    හත් දෙයියනෙ අපි මෙච්චර මහන්සිවුනේ මේක ගන්නද
    මේ මගුලෙන් වැඩක් නෑ වගේ නේද
    හැබැයි ඇත්තටම වෙන්නෙ මේක නෙවෙයි
    අපේ බ්‍රොකර් මොකද කරන්නෙ අපෙන් අහන්ව ඔයාට කීයක්ද ඕන මල්ලි කියල....
    එයා අපිට හදුන්වදෙනවා ක්‍රමය leverage
    මේක තමයි වල මුදල් මවන යන්ත්‍රය.
    හරි අපි හිතමුකො leverage එක 100යි කියල
    එතකොට අපෙ බ්‍රෝකර් මහතා කරන්නෙ අපේ 100$ ය වගෙ 100ගුණයක් ආයෝජනය කරන එක

    ඒ කියන්නෙ ඇත්තටම ඔයගෙ 100$න් ඔයා 10000$ක් ආයෝජනයක් කරනව
    එකිය්න්නෙ මල්ලි ඔයා දැන් ලංකාවෙ රුපියල් වලින් නම් රුපියල් 1000000කට වඩා බ්ස්නස් කරන පොරක්
    ඒ කියන්නෙ ඔයාට ඔයගෙ එක 0.0001කින් වැඩි වුනොත් ඔයාට ලැබෙනවා 1$ක් හැබැයි දවසකට සාමන්යයෙන් එක 0.0001 ඒව 200-300 ක් විතර අඩු වැඩි වෙනවා
    එ කියන්නෙ 200-300ක් විතර දවසකට රුපියල්නම් 20000-30000ක් විතර දවසකට
    අම්මා මරුනෙ
    කොහොම හරි leverage එක දැන් ඔයා දන්නවනෙ
    ඔයාගෙ බ්‍රොකර් ඔයගෙ සල්ලි ඔයා තෝරන
    leverage එකකින් වැඩිකරල ආයොජනය කරනව
    මේක සමහර ආයතනවලදී ගුණයක් තරම් අගයක් ගන්නව

    අම්මට සිරි මරුනෙ
    ඒත් බ්‍රෝකර් ඇයි එහෙම කරන්නෙ ඌට පුකේ අමාරුවක්වත්ද



    ඉන්නකො කියන්න මේක ගැන් ඊළග රිප්ල්යි එකෙන් ඒක ඔන්දවේ ටයිපින්ග්
    ඒක එනකන් මේකට rep comment එහෙම දාන්න
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    වෙළදාම පටන් ගන්න විදිය

    කස්ටියම අහනවනෙ අපිට වෙළදාම පටන් ගන්න විදිය කියන්න කියල
    හරි බ්‍රෝකර්ස්ල ගැන එහෙම ගොඩක් රහස් තියෙනව ඒවට යන්න ඉස්සරවෙලා අපිඅ ෆොරෙක්ස් චාර්ට් එහෙම ටිකක් අතපත ගාල බලමුකො
    කට මම රහස් නැතිවම කියන්නම්කො දැනට තියෙන හොදම වේදිකාව(trading platform) Metatrader 4.0
    ඒක තමා එක

    ඔයත් මේ addressගිහින් metatrader platform එක download කරගන්න metatrader5 නෙමෙ metatrader4.0 තමයි ඕන
    metaquotes.net

    when you installing if request give your details and then select shown server as your server so now you can get your demo account on metatrader4.0

    if not request when installing go to file-open an account
    give your details and open a demo account (server is default server which will shown in servers list)


    හරි ඕකෙන් විස්තර ගන්න විදිය කියල දෙන්න ඕක download කරගත්ත අය comment එහෙම දාන්නකො
    (there is no secrets i will tell you how to do forex.so only if you have big trouble do pm otherwise please use reply to ask questions.)