මුල්ලේරියාවට පිටසක්වල යානයක්!
2011 පෙබරවාරි 12 වෙනි සෙනසුරාදා, 08:25 Sri Lanka Mirror Editor
මුල්ලේරියාව නව නගරය ප‍්‍රදේශයට ඊයේ (11) රාති‍්‍ර හදුනා නොගත් යානයක් පැමිණි බවට වාර්තා වේ.
ප‍්‍රදේශවාසීන් එම තොරතුරු දැනුම් දුන් බවත්, පරීක්‍ෂණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කරයි.
UFO seen in Mulleriyawa skies
Saturday, 12 February 2011 13:29
An unidentified flying object has been seen in the skies over Mulleriyawa last night (Feb. 11).
After being informed of the alleged UFO, the Arthur C. Clarke Institute is conducting an inquiry, said its consultant Dr. Chandana Jayaratne.
maara scenen ekakne .. ara pilot confirm karapu eka gena man demma neda kalin menna thawa scenen ekak ... man hithanne aliens la enawa ethi ape lankawe aluth super car tika balanna lol