forex යනු කුමක්ද ?

disamannar

Member
Dec 24, 2009
466
116
0
හෙට ආයෝජනයට පෙර අද සිතන්න.

ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් ජනාධිපති තනතුරෙන් නිල වශයෙන් ඉල්ලා අස්වූ බවද ජනාධිපති ධූරයෙ සියළු බලතල හමුදාවේ විධායක මණ්ඩලයට භාර දුන් බවද උපජනාධිපති ඕමර් සුලෙයිමාන් නිවේදනය කළේය.
Hosni_Mubarak_1.JPG

දැන් වඩාත් ස්ථාවර් විය හැක්කෙ කුමන ආර්ථිකයද?
අනෙකුත් රටවලට ඇතිවන බලපෑම කුමක්ද?
හෙට ආයෝජනයට පෙර අද සිතන්න.
 
disamannar

Member
Dec 24, 2009
466
116
0
සදුදා උදෑසන 2.30 ට වෙළදපල විවෘත වෙනව

කොළඹ වේලාවෙන් සදුදා උදෑසන 2.30 ට forex වෙළදපල විවෘත වෙනව
මතක තියාගන්න මේ වෙලාවට විවෘත වන්නේ sydney market එකයි
මේක හදිසියෙම මැද්දෙන් දැම්මෙ මගෙන් forex market විවෘත වෙන වෙලාව අහල ඇවිල්ල තිබුණ PMs නිසයි.

forex-trading4-e1295622920797.jpg
 
  • Like
Reactions: wug

disamannar

Member
Dec 24, 2009
466
116
0
metatrader4 සකස් කරගැනිම

අපිට අවැසි ලෙස metatrader4 සකස් කරගැනිම
අපි normally කරන්නේ candlestick bar chart trading
මේ හින්දා අපී මෙකෙ තියෙන චාර්ට් එහෙම අපිට ඕන විදියට සකස් කර ගන්න ඕන
හරි ඔයා මුලින්ම ඔයා කරන්නකැමති currency pair එක තෝරගන්න ඕනෙ
ඊට පස්සෙ ඔයා metatrader4 දැක්වෙන චාර්ට් හතරම ඒ මුදල් ඒකකයට හදාගන්න ඕනෙ
හරි ඉස්සරවෙලාම ඔයා තෝර ගත්ත මුදල් ඒකකයෙ වෙනස්වීම් දැක්වෙන චාර්ට් එකේ තියෙන ඔයාගෙ currency pair උඩ කරල ඒක drag කරල චාර්ට් හතරම උඩ අතාරින්න දැන් ඔයාගෙ චාර්ට් හතරෙම පෙන්නන්නෙ ඔයාගෙ currency pair එක
දැන් මෙනුබාර් එකට යටින් තියෙන් chart බාර් එකේ candlestick කියන button එක click කරන්න
මෙ විදියටම chart 4රෙම කරන්න
හරි දැන් ඊළගට එක chart එකක right click කරල ඒකෙන් properties තෝරල ඒකෙ
background=white
foreground=black
barup=green
bardown=red
bullcandle=green
bearcandle=red
others left as default

හදල ආයෙ චාර්ට් එකේ right click කරල template-saveas ගිහින් mycandlestick කියන නමින් save දෙන්න
next
file-profiels-saveas-
give name as you like and ok then now you are on the track

please do comments and ad reps till my next reply
 
wug

Member
Oct 27, 2009
565
17
0
Sri Lanka

Machan mama full support aka danawa ape maka karamu.
Mata loku onakamak teyanawa ma wada gana. Mata udaw karanna machan.
 
anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
කොළඹ වේලාවෙන් සදුදා උදෑසන 2.30 ට forex වෙළදපල විවෘත වෙනව
මතක තියාගන්න මේ වෙලාවට විවෘත වන්නේ sydney market එකයි
මේක හදිසියෙම මැද්දෙන් දැම්මෙ මගෙන් forex market විවෘත වෙන වෙලාව අහල ඇවිල්ල තිබුණ PMs නිසයි.

thanks machan:D:D
 
nalinsthome

Junior member
  • Jan 16, 2011
    109
    2
    18
    Kandy
    මචන් screen shots ‍ටිකකුත් දැම්මනම් කට්ටියට බොහොම ලේසි වෙයි........

    :D:D:D:D:D:D:D:D:D
    :):):):):):):):)
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    metatrader 4 screen shots

    this is the metatrader4 defaultscreen
    5444595775_5a88e81126_m.jpg

    then you have to select candle stick for four charts

    5444618601_02d2015d0d_m.jpg

    then right click on the chart(do this in all four charts one by one)

    5445221252_93c9dc0461_m.jpg

    then select properties. properties dialog box will appear

    5445222054_135b77c182_m.jpg

    set properties as described in previous reply about metatrader4 programming
    5444620961_e1da6860a2_m.jpg

    then right click on the chart and go template-saveas ,saveas
    5444622439_458bdfb081_m.jpg

    then save as my candlestick
    then one by one for all charts
    rightclick on the chart-template-select mycandlestic
    now you have set it
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    forex කරන්නෙ කීදෙනාද

    Forex yanu karanna gihin enagath vita pamanak therum yana deyaki ;)
    ඒක හරි forex වල කරන්න ඕන නියම ක්‍රමය
    පොත- -demo account - real money
    අපේ එවුන් කරන්නෙ real money ඊට පස්සෙ net searching
    හැම කෙනාම කියන්නෙ මාස3ක් demo account කළාට පස්සෙ real money කරන්න කියල
    අපේ එවුන්ට එච්චර ඉවසන්න පුළුවන්ද?
    ඒ හින්ද අඩුම තරමේ basic ටිකවත් ඉගෙනගෙන මේකට යනවනම් ගැටළු අඩුයි
    බලපන් දැන් අපේ එවුන් සල්ලි හොයන්න කොච්චර දගලනවද
    ඒත් මේ forex කරන්නෙ කීදෙනාද අපි ඒකයි මේක ගැන ගොඩක් අයට කියල දෙන්න ඕන
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    අඩෝ මොකක්ද ඩෝ මේ

    අඩෝ මොකක්ද ඩෝ මේ
    මොනාද මූ මේ දාලා තියෙන මගුළ
    මොකක් වගේද
    pce.gif
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ඒක හරි forex වල කරන්න ඕන නියම ක්‍රමය
    පොත- -demo account - real money
    අපේ එවුන් කරන්නෙ real money ඊට පස්සෙ net searching
    හැම කෙනාම කියන්නෙ මාස3ක් demo account කළාට පස්සෙ real money කරන්න කියල
    අපේ එවුන්ට එච්චර ඉවසන්න පුළුවන්ද?
    ඒ හින්ද අඩුම තරමේ basic ටිකවත් ඉගෙනගෙන මේකට යනවනම් ගැටළු අඩුයි
    බලපන් දැන් අපේ එවුන් සල්ලි හොයන්න කොච්චර දගලනවද
    ඒත් මේ forex කරන්නෙ කීදෙනාද අපි ඒකයි මේක ගැන ගොඩක් අයට කියල දෙන්න ඕන

    Hebei ithin real feeling eka gannanam Live account ekakma karanna ona neththam Demo eke pissune kelinne kattiya ;)
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    Hebei ithin real feeling eka gannanam Live account ekakma karanna ona neththam Demo eke pissune kelinne kattiya ;)
    eka hari eth real salli walata kelawunama thama hithenne demo keruwnam hodayi kiyala
    oya loku porawalnam kiyanne demo salli real salli kiyala hithagena deal karanna kiyala
     
    RLan

    Member
    Oct 3, 2010
    73
    2
    0
    Forex for total beginners

    The new lesson at forexinsinhala.blogspot.com

    18. අපේ මුල්ම trade එක කරමු
    ඔන්න එහෙනම් අද අපි අපේ demo account එකේ first trade එක කරමු. මම දන්නවා ගොඩක් දෙනෙක් මේක කරන කල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ කියලා.

    අපි ටිකක් පුරුදු වෙනකන් trade කරන්න යන්නේ EUR/USD currency pair එක විතරයි. එහෙනම් කට්ටිය ඉස්සෙල්ලාම අනිත් charts ඔක්කොම close කරලා EUR/USD chart එක screen එකට ගන්න. දැන් අපි අර කලින් පාඩමේදී ඉගෙන ගත්ත Standard colors කියන template එක load කරගන්න. ඊට පස්සේ Chart shift කියන button එකත් click කරන්න.

    Read more