MP3 Tag කරමු Image Add කරමු.

sanjithkasun91

Well-known member
  • Aug 4, 2009
    3,094
    582
    113
    Colombo
    Mp3tag 2.48 කියන Software එකෙන් අපට පුලුවන් MP3 File වලට

    Title, Artist, Year, Track, Genre, Comment, Album Artist , Composer,

    Discusser,etc සහ " ඔබ දැක ඇත සමහරක් MP3 දාවනය විමෙදි එහි Image එකක් ඇතුලත් වි තිබේ"

    මෙම Software එක මගි එම කාර්ක MP3 එකට ඇතුකත් කිරිම ඉතාපහසුවෙන් කරගැනිමට

    හැකියාව සැලසේ.

    Mp3tag

    Main Screen
    sht_main.png


    බාගත කරගන්න.

    :yes::yes:

    Home Page

    Setup
    ​