නරක CD/DVD කියවනය

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    Bad CD/DVD reader (නරක CD/DVD කියවනය)

    untitled.JPG


    Bad CD / DVD Reader ගැන :-
    ඔයාලට අද දෙන්නේ ගොඩක් වටින Software එකක්.මේ Software එක තියෙන්නේ ඔය හීරුනු CD / DVD Read කරන්න.ඔයාලා දන්නවානේ ඔය සමහර CD,DVD හීරිලා තිබුනාම Read කරන්න අමාරුයි කියලා සමහර වෙලාවට Computer එක Struck වෙන්නත් ඉඩ තියෙනවා.ඒකට හොඳ විසදුමක් තමා මේ තියෙන්නේ.මේකෙන් ඔයාට ඕන කරන CD/DVD එක දාලා Hard එකට Copy කරගන්නත් පුළුවන්.චූටිම චූටි Software එකක් හින්දා Download කරගන්නත් ලේසියි.අමුතු වැඩ නෑ හරිම ලේසී Bad CD/DVD Copy කරන්න එක Click එකයි.හීරිච්ච CD / DVD කිව්වට ඔය පොතු ගිය ඒවනම් බෑ හොඳේ.




    Posted by
    Mr.Lock....
     
    • Like
    Reactions: NipunaDDDD

    rillu

    Member
    Nov 28, 2008
    5,731
    35
    0
    KANDY
    machan mama dvd 1kak write kala..
    1ke mage design ehema godak wadhagath ewa thiyenne..
    but macha a dvd 1ka dhapuwama wada karanne na ne?
    cd 1ke write wechcha thane poddak bodha wela wage thiyenawa?
    meka dhammoth hari yaidha?